උස්බෙකිස්ථානයේ පළමු ජනාධිපති ඉස්ලාම් කරිමොව්ගේ අවමංගල්‍යය ඊයේ දිනයේ උස්බෙකිස්ථානයේ සමර්ඛන්ඩ් නගරයේදී පැවැත්විණ.
ටෂ්කෙන්ට් අගනුවර සිට රථ පෙරහරකින් දේහය කරිමොව්ගේ උපන් බිම වූ සමර්ඛන්ඩ් නගරය කරා ගෙන යන ලදී. දහස් ගණන් ජනයා ටෂ්කෙන්ට් නුවර මග දෙපස රැඳී සිට දේහයට අවසන් ගෞරව දැක්වූහ.
1989 සිට උස්බෙක් කොමියුනිස්ට් පක් ෂයේ ප්‍රධාන ලේකම් වූ කරිමොව් 1990 සිට උස්බෙකිස්ථාන් සෝවියට් සමූහාණ් ඩුවේ ජනාධිපතිවරයා විය. 1991 අගෝස්තු 31 වනදා උස්බෙකිස්ථානය සෝවියට් දේශයෙන් නිදහස ප්‍රකාශ කළ දින පටන් 2016 සැප්තැම් බර් 2 වනදා වනතුරු එරට ජනාධිපතිවරයා වූයේ කරිමොව් ය.
කරිමොව්ගේ අනුප්‍රාප්තිකයා කවරෙක්දැයි මෙතෙක් පැහැදිලි අදහසක් නොමැත.
ටෂ්කෙන්ට් නුවරදී අවමංගල්‍ය පෙරහර දැක ගැනීමට පැමිණි ජනතාවගේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. මෙම ඡායාරූප කික්මට් පුලටොව්ගේ (Khikmat Pulatov) ට්විටර් පිටුවෙනි.
Pic from Khikmat Pulatov / Twitter |

Seems people really loves him isnt it?
ReplyDeleteHe do have a sizable following for sure. Also people fear the uncertainty in the country now.
Delete