එලෙත්‍රා මියුරා ලැම්බෝර්ගිනි 22 හැවිරිදි නිරූපිකාවක සහ නිළියකි. ඇය ලැම්බෝර්ගිනි සමාගමේ නිර්මාතෘ ෆෙරුචියෝ ලැම්බෝර්ගිනිගේ මිණිපිරිය වන අතර ෆෙරුචියෝගේ පුත් ටොනීනෝගේ දියණියයි.
1994 මැයි 17 වනදා ඉතාලියේ මිලානෝ හි උපන් එලෙත්‍රා MTV රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන Super Shore රියැලිටි වැඩසටහන ඔස්සේ ඇය කරළියට පැමිණ තිබේ.
ෆෙරුචියෝ ලැම්බෝර්ගිනිගේ (Ferruccion Lamborghini) පළමු දරුවා ලෙස ටොනීනෝ (Tonino Lamborghini) උපත ලැබුවේ 1947 දී ය. පසු කළෙක ටොනීනෝ ලැම්බෝර්ගිනි සිය නම සන්නාමය ලෙස යොදාගනිමින් ව්‍යාපාර රැසක් ඇරඹීය.
පහත වීඩියෝව ටොනීනෝ ලැම්බෝර්ගිනි පවුල සහ ඔවුනගේ සමූහ ව්‍යාපාරය පිළිබඳව ය.
මතු දිනෙක නිල් චිත්‍රපටයක රඟපෑම ඇගේ සිහිනයක් වන බව එලෙත්‍රා (Elettra Miura Lamborghini) පවසා තිබේ. ඒ අතරම, නිළි ජීවිතය නිමා කළ පසු පූර්ණ කාලීනව සිය පවුලේ ව්‍යාපාරයට දායක වීම ඇගේ බලාපොරොත්තුව වේ.

good
ReplyDelete:)
Deleteදැක්ක හැටියෙ හිතුනා බ්ලූ ෆිල්ම් එකක රඟපාන්න ආසාවක් ඇති කියලා.. :-)
ReplyDeleteඕන් කිව්ව ඉතින් කතාවක්... අච්චර සීදේවී කෙල්ලට ඔහොම කියනවද?
Delete