රුවන්ඩා ක්‍රිකට් කණ්ඩායමේ නායක එරික් දුසිංගිෂිමානා (Eric Dusingizimana) පැය 51 ක් පුරාවට පුහුණු දැලක් තුල පිතිකරණයේ යෙදෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඒ රුවන්ඩාවේ පළමු ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම සඳහා ආධාර එකතු කිරීමේ උත්සාහයක් ලෙසිනි.
සෑම පැයකටම විනාඩි පහක් බැගින් විවේක ගනිමින් ඔහු එක දිගට පැය 51ක් පිතිකරණයේ යෙදුණි.
ඔහුට පළමු පන්දුව එවන ලද්දේ රුවන්ඩාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් විලියම් ගෙලිංග් ය. අවසාන පන්දුව එවන ලද්දේ ඔහුගේ බිරිඳ විසිනි.
එමෙන්ම හිටපු බ්‍රිතන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ද දුසිංගිෂිමානා වෙත පන්දු යැවීමට එක් විය.
දුසිංග්ෂිමානා විසින් බිඳ හෙලන ලද්දේ 2015 දෙසැම්බරයේදී පැය 50 ක් පිතිකරණයේ යෙදෙමින් ඉන් දියාවේ විරාග් මරේ විසින් පිහිටවූ වාර්තාවකි.