රොමේරෝගේ "අපරාධය" වූයේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගීම ය.
සාන්ත ඔස්කාර් රොමේරෝ (Getty Images) |
ඔහුගේ අවමගුල් උත්සවය අවස්ථාවේ 250,000 ක් පමණ ජනකායක් ඊට එක් වූ බව කියවේ. ඒ එල් සැල්වදෝරයේ ජනගහනයෙන් දහසයෙන් එකකි. අවමගුල් උත්සවයේදී ද කලබල ඇති වූ අතර එය ද කිසිවකු විසින් කළේදැයි නොදනී.
ඊයේ (2018 ඔක් 14) ෆ්රැන්සිස් පාප්තුමා ඔස්කාර් රොමේරෝ සාන්තුවරයට උසස් කළේ ය. ඒ මානව හිමිකම් වෙනුවෙන් කළ සටන නිසා ය.
මැල්කම් කාදිනල් රන්ජිත් (News First) |
මේ අතර ලංකාවේ කාදිනල් මැල්කම් රන්ජිත් නමැත්තා මානව හිමිකම් ප්රතික්ෂේප කරමින් ෆ්රැන්සිස් පාප්වහන්සේට ද අභියෝග කරමින් සිටියි.
යේසුස්වහන්සේගේ ඉගැන්වීම් රෝමය වෙත ළඟා වෙද්දී, යක්ෂයාගේ ඉගැන්වීම් ලංකාවේ කතෝලික පල්ලිය අරක් ගනිමින් සිටියි.
No comments:
Post a Comment