tag:blogger.com,1999:blog-6319254911611388907.post961333567178898029..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: ISIS ත්රස්තයින්ගෙන් මෝසුල් නුවර ගලවා ගැනීමේ මෙහෙයුම ඇරඹේChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6319254911611388907.post-75701404880773945222016-10-18T08:54:01.468+05:302016-10-18T08:54:01.468+05:30පින්තූරය ගත්තු කෙනාගෙ නම දකුණු පැත්තෙ පහළින් තියෙන...පින්තූරය ගත්තු කෙනාගෙ නම දකුණු පැත්තෙ පහළින් තියෙනවා :)

සටන නම් බිහිසුණු එකක් වේවි. පෙනෙන විදියට ත්රස්තවාදීන් ඉරාක හමුදාවලට ඉස්සරහට එන්න දෙනවා. නගරයේ දි වට කරල නෙලන්න වගේ ලෑස්ති වෙන්නෙ.

කුර්දි සහ ශියා මිලීෂියා සෙබලු නගරය ඇතුලට යන එකක් නෑ. ඉරාක හමුදාවලට තමයි සටන් කරන්න වෙන්නෙ නගරයෙදිChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-83923980964841516182016-10-17T22:01:55.345+05:302016-10-17T22:01:55.345+05:301. අර අපූරු පින්තූරෙ කවුරු ගත්ත එකක්ද?
2. ඉන්ෂා අල...1. අර අපූරු පින්තූරෙ කවුරු ගත්ත එකක්ද?
2. ඉන්ෂා අල්ලාහ්ඃ යනු දෙවියන්ගේ කැමැත්ත පරිදි යන්නයි.
3. මම හිතන්නේ මේ සටන අති බිහිසුනු එකක් වේවි. විශේෂයෙන් සිවිල් වැසියන්ට. ඒ ඔවුන් ප්රාණ ඇපයට ගැනීමට බොහෝවිට ඉඩ ඇති නිසාත් නගරයට ඇති සැපයුම් මාර්ග අඩාල වීම මත කුඩා දරුවන් සහ කාන්තාවන් ප්රමුඛ ප්රජාව අසරණවීමේ හැකියාව මත ත්රස්තයින්ට වාසිසහගත තත්වයක් නිර්මාණයවීමේ හැකියාව නිසාත්. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com