tag:blogger.com,1999:blog-6319254911611388907.post8918710585423275866..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: ගාෆීල්ඩ්ට තරම්වත් මොලේ නැති ගාෆීල්ඩ් පෙන්නන ඈයෝ!Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6319254911611388907.post-80481890866398661622013-01-08T13:37:46.868+05:302013-01-08T13:37:46.868+05:30ඇත්ත. පැහැදිලියි කතාව. නමුත් මම කියන්න උත්සාහ කලෙත...ඇත්ත. පැහැදිලියි කතාව. නමුත් මම කියන්න උත්සාහ කලෙත් ඒ කාරණේ තමයි. ඔතන අවුල තියෙන්නේ වැඩසටහන් පෙළගැස්මේ නම් ඒක වෙනස් විය යුතුව තිබුනා. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. මම කලින් කමෙන්ට් එකක ලියලා තියෙන විදියට, ඒ ගොල්ලෝ මොන කාරණයක් නිසා හරි ඒක වෙනස් කරලා තියෙනවා. දැන් වෙලාවට ඒ වැඩසටහන් පෙන්නනවා. ඒ නිසා මම ආයෙත් ගාර්ෆීල්ඩ් බලනවා. :-D

දැන් බලනකොට කාටූන් බලන අය තමයි අපේ බ්ලොග් අවකාශයේ වැඩිපුරම ඉන්නේ. :-) මගේ ලිපිවලින් ජනප්‍රියම ලිපි දෙක වුනේ මේකයි, අර සූර පප්පා ගැන ලියාපු එකයි. ඒකෙන් පේනවා කාටූන් බලන්න කටියගේ තියෙන කැමැත්ත. අපි හොයල බලන්න ඕන ඇයි ලොකු අය මෙච්චර කාටූන් බලන්න ආස කියලා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-57130853735110242142013-01-08T13:12:51.098+05:302013-01-08T13:12:51.098+05:30චාමර ඔයා කියන කාරණේ සම්පූර්ණ ඇත්ත තමයි .නමුත් ඔය ද...චාමර ඔයා කියන කාරණේ සම්පූර්ණ ඇත්ත තමයි .නමුත් ඔය දේ
හිතු මතේ වෙනස් කරන්න බැහැ .program schedule එක හැදුවට පස්සේ
ආයේ මුකුත් වෙනස් කරන්න බැහැ .ඕක management එකෙන් වෙන්න
ඕනේ දෙයක් .ඕක ගැන සම්පූර්ණ ඔයාට ඉගෙන ගන්න පුළුවන්
මේ දේ බලල ඉන්නකෝ ඉස්සෙල්ල...

රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරියSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-46281510430981065432013-01-01T14:36:42.143+05:302013-01-01T14:36:42.143+05:30ඔය කියන උණුසුම් විමසුම් නම් උණුසුම් නැති බව තේරිලා...ඔය කියන උණුසුම් විමසුම් නම් උණුසුම් නැති බව තේරිලා ඒගොල්ලෝම අයින් කළා නේ. මේ කට්ටියට මම මේක අයින් කරගන්න බැරිවද දන්නේ නැහැ ඉන්නේ. ඒ වුනත් මෙයාලගේම ඉංග්‍රීසි චැනල් එකේ ඉතා හොඳට මේ වෙලාවටම ප්රවෘත්ති කියනවා.

හැබැයි මෙහෙම දේකුත් වුනා. මට ඔය ආයතනයේ ඉහල නිලධාරී මහතෙක් හම්බ වුනා. මම එයාට මේ කතාව කිව්වා. බ්ලොග් පෝස්ට් එකත් ඊමේල් කළා. එයා මේක බැලුවද නම් දන්නේ නැහැ. නමුත් දැන් නම් කාටූන් වෙලාවට පෙන්නන බව මට දැනගන්න ලැබුනා.මමත් දවස් දෙකක් විතර බැලුවා. කියන්න තරම් ආපදාවක් නැහැ.

මගේ පෝස්ට් එක කියෙව්වා හෝ නැතා හෝ, අදාළ මහත්මයා මේකට මැදිහත් වුනා හෝ නැතා හෝ, වෙලාවට වැඩ කිරීමට පටන් ගැනීම ගැන අදාළ ආයතනයට ස්තූතිවන්ත වෙන්න ඕන. අදාළ මහත්මයා මේකට කෙලින්ම මැදිහත් වුනා නම් ඒ මහත්මයාටත් ස්තූති කරන්න ඕන. (ඔහුගේ නම ලියුවේ නැත්තේ ඔහු ඊට කැමති වෙයිද නැත්ද කියන එක නොදන්නා නිසා)

සාධාරණ විවේචන භාරගන්න තරම් නිහතමානීකම හැමෝටම තියෙනවා නම් අපේ රටේ තව කොච්චර දේවල් හරිගස්සන්න පුළුවන් වෙයිද?Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-45687829230643548082012-12-30T11:33:34.193+05:302012-12-30T11:33:34.193+05:30වරද නිවැරදි කරගනී කියලා නම් හිතන්න බැහැ. ඔය පැයෙන...වරද නිවැරදි කරගනී කියලා නම් හිතන්න බැහැ. ඔය පැයෙන් පැය නිවුස් යන වැඩේ නම් මහ ගොන් වැඩක්. ස්වර්ණවාහිනියේ කාලෙකට කලින් උණුසුම් විමසුම් කියලා පැය භාගෙන භාගෙට නිවුස් ගියා. ඕවායේ කියන්න තරම් ඇති දේකුත් නැහැ. එක්කෝ ඒ පැයේ නිවුස් කියන්න ඕනේ. සමහර වෙලාවට කලින් දවසේ ඒවාත් කියන්නේ ඒකෙදී. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-25248394151377540202012-12-16T20:25:34.746+05:302012-12-16T20:25:34.746+05:30ඒකනේ සෙන්නා පලවෙනි කමෙන්ට් එකේ කියලා තියෙන්නේ හූනා...ඒකනේ සෙන්නා පලවෙනි කමෙන්ට් එකේ කියලා තියෙන්නේ හූනා කිව්වා වගේ අනාවැකියක්.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-58746459799599593562012-12-16T19:30:20.281+05:302012-12-16T19:30:20.281+05:30තාමත් එහෙමයි :Pතාමත් එහෙමයි :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-78185177715234468362012-12-15T21:59:09.860+05:302012-12-15T21:59:09.860+05:30ඒක ඉතින් මොකට කියනවාද? දැන් ඉතින් ඔක්කොම සල්ලිවලට ...ඒක ඉතින් මොකට කියනවාද? දැන් ඉතින් ඔක්කොම සල්ලිවලට නේ..Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-11410031332454873592012-12-15T12:37:13.053+05:302012-12-15T12:37:13.053+05:30ලංකාවේ මාධ්‍ය භාවිතය ගැන නම් කතා කරලා වැඩක් නෑ! එය...ලංකාවේ මාධ්‍ය භාවිතය ගැන නම් කතා කරලා වැඩක් නෑ! එයාලා වැඩසටහන මැද්දේ නෙවෙයි ඇඩ් දාන්නේ, ඇඩ් මැද්දෙයි වැඩසටහන පෙන්නන්නේ! මැච් එක උනත් එහෙමයි.සමහර චැනල් වල පෙන්නන්නෙත් ස්ක්‍රීන් එකේ හතරෙන් තුනක ඒකෙත් ඕවරේ අන්තිම බෝලෙයි ඊගාව ඕවරේ මුල් බෝලෙයි නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-85220493409503172592012-12-15T11:49:08.463+05:302012-12-15T11:49:08.463+05:30කියලා වැඩක් නෑ!!! ස්තූතියි මේ පැත්තේ ආවට.. :-)කියලා වැඩක් නෑ!!! ස්තූතියි මේ පැත්තේ ආවට.. :-)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-26402765721164268952012-12-15T08:15:55.264+05:302012-12-15T08:15:55.264+05:30බලන්නෙත් කාර්ටූන් විතරයි ඒකත් හරියට බැරි වුනාම නම්...බලන්නෙත් කාර්ටූන් විතරයි ඒකත් හරියට බැරි වුනාම නම් තද වෙනවා අප්පා.. :/Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-64500126065268159942012-12-14T07:06:17.934+05:302012-12-14T07:06:17.934+05:30හ්ම්ම්.. ඒක සාමාන්‍ය දෙයක්.. ඊළඟ වැඩසටහන පටන් ගත්ත...හ්ම්ම්.. ඒක සාමාන්‍ය දෙයක්.. ඊළඟ වැඩසටහන පටන් ගත්තාම තමයි අපි දන්නේ කලින් එක ඉවරයි කියලා..Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-37731114600844965032012-12-14T07:05:24.895+05:302012-12-14T07:05:24.895+05:30ඒක නම් ඇත්ත.. එත් ඉතින් කවුරුත් නොබලන නිව්ස් පෙන්න...ඒක නම් ඇත්ත.. එත් ඉතින් කවුරුත් නොබලන නිව්ස් පෙන්නලා ගැන එන්නේ කාගෙන්ද මන්දා... අනික අනුන්ගේ වැඩසටහන්වල කෑලි අඩුවෙන් පෙන්නන්න එයාලට නීතියෙන් අවසර තියෙනවාද? ඒක නම් මම දන්නේ නෑ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-35487023604365059352012-12-14T00:36:21.717+05:302012-12-14T00:36:21.717+05:30කතාවනම් ඇත්ත තමා...එත් ඒවා නැතුව උන්ගේ ගාන එන්නේ න...කතාවනම් ඇත්ත තමා...එත් ඒවා නැතුව උන්ගේ ගාන එන්නේ නෑනේ අයියේ...උන්ගේ ගාන හම්බ වෙනවනම් උන්ට කොහොමත් ඒකයිනේඋමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-9357810302515533482012-12-13T22:08:33.087+05:302012-12-13T22:08:33.087+05:30ඔව් ඇත්තටම දවසක් මාත් ඕක බලාගෙන හිටියා ඉන්ට්‍රස්ට්...ඔව් ඇත්තටම දවසක් මාත් ඕක බලාගෙන හිටියා ඉන්ට්‍රස්ට් එකේ එත් එක පාරට පුවත් දාලා ඊළඟට අනිත් කාටුන් එක පටන්ගත්තා.අරකට වෙච්ච දෙයක් නැහැ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-51507370761545549372012-12-13T20:33:38.776+05:302012-12-13T20:33:38.776+05:30අපි ඉස්කෝලෙනේ වැඩ...
දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස...අපි ඉස්කෝලෙනේ වැඩ...

දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ...
ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ!

ඉතින් පොඩි සෙල්ලම් ටිකක් දානවා.

මමත් TV බලනවා නම් බොහොම අඩුයි. ගාෆීල්ඩ් බලන එකත් ඊයේ පටන් නැවැත්තුවා නේ...

අද නම් පෝස්ට් එකක් දාන්න වෙන්නේ නැහැ. ආයේ හෙට.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-14027508572713857442012-12-13T17:18:52.152+05:302012-12-13T17:18:52.152+05:30ටී වී බලන එක හුඟක් අඩුයි මම නම්. නිව්ස් ටිකක් බලබල...ටී වී බලන එක හුඟක් අඩුයි මම නම්. නිව්ස් ටිකක් බලබල හිටිය අන්තිමට. දැන් නම් ඒකත් ඉඳහිට තමයි.
ඒත් මං බැලුවේ මොකද මේ පෝලිමට පෝස්ට් එන්නේ කියල :)(ඊයේ පෝස්ට් එක දැක්කට එන්න උනේ නෑ) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-77714878684827760142012-12-13T06:24:00.240+05:302012-12-13T06:24:00.240+05:30බලන අය කියන්නේ අපි වගේ මෝඩයෝ නේ... :-)
හැම කෙහෙල්...බලන අය කියන්නේ අපි වගේ මෝඩයෝ නේ... :-)

හැම කෙහෙල්මලක්ම ඩබ් කරන ඒක ගැනත් මම එච්චර කැමති නැහැ. ඒ වුනත් එයාල ඒ වැඩේ නම් ගොඩක් වෙලාවට සාර්ථකව කරනවා. නිව්ස් නම් ඉතින් අර කිව්වත් වගේ පට්ට පජාතයි..Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-60177197065520374292012-12-13T01:22:55.174+05:302012-12-13T01:22:55.174+05:30ඇපෝ ලයිව් @55 යි සිරසෙ බ්‍රේකින් නිව්සුයි කියන්නෙ ...ඇපෝ ලයිව් @55 යි සිරසෙ බ්‍රේකින් නිව්සුයි කියන්නෙ පට්ට පජාත, මෙලෝ රහක් නැති අනිත් වැඩ සටහනුත් එපා කරවන 2ක්නෙ. කියල තියන දේ ඇත්තම ඇත්ත.
ඩබිං වලින් සිරසට ගහන්ඩ එකම චැනල් එකක් නැහැ.ඒ උනාට සිරසෙ දෙන මෝඩ ආතල් නිව්ස් නම් මේ ලෝකෙ රහක් නැ. එයාලට ඕනි හොදම නිව්ස් චැනල් එක සිරස කියල පෙන්නගන්න වෙන්නැති. සාර්තක කම දන්නෙ බලන එවුං තමයි. :/
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-8626435911889368992012-12-13T00:14:19.805+05:302012-12-13T00:14:19.805+05:30අනිවා. ඒ ගැන ආසාව හිතින් අහක් කරලා අහවරයි...අනිවා. ඒ ගැන ආසාව හිතින් අහක් කරලා අහවරයි...Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-46088102176511726932012-12-12T23:20:57.098+05:302012-12-12T23:20:57.098+05:30එහනම් ඉතින් උඹට ආයෙ කවදාවත් ඕක බලන්න හම්බෙන්නෑ...එහනම් ඉතින් උඹට ආයෙ කවදාවත් ඕක බලන්න හම්බෙන්නෑ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com