tag:blogger.com,1999:blog-6319254911611388907.post8874141631266601719..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: විලෙම්-ඇලෙක්සැන්ඩර්, නෙදර්ලන්තයේ අලුත් රජතුමා.Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6319254911611388907.post-60830797824405524692013-05-09T09:41:23.259+05:302013-05-09T09:41:23.259+05:30අපේ අයියාගේ යාළුවෙක් ඉන්නවා නෙදර්ලන්ත කාන්තාවක්.එය...අපේ අයියාගේ යාළුවෙක් ඉන්නවා නෙදර්ලන්ත කාන්තාවක්.එයා මට කිව්වා එදා ෆුල් ෆන් එකක් ගන්නවා කියලාධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-87694951535019732312013-05-04T15:40:14.678+05:302013-05-04T15:40:14.678+05:30අපොයි ඔව්. ඔය ගොන් කතාව කියපු ඊජිප්තුවේ ෆාරුක් රජ්...අපොයි ඔව්. ඔය ගොන් කතාව කියපු ඊජිප්තුවේ ෆාරුක් රජ්ජුරුවෝ දැනගෙන හිටපු ටොපියක් නැහැ. යුරෝපේ තියෙන එක රාජාණ්ඩුවක්වත් සමූහාණ්ඩු වෙයි කියලා හිතන්න අමාරුයි. ඇයි එතකොට තායිලන්තය? අරාබි රටවල්? ඒ ඔක්කොටම වැඩිය ජපානය? ජපන් අධිරාජ්‍යය අවුරුදු 2673 ක් පරණයි කියලා තමයි පුරාවෘත්තවල කියන්නේ. ඒ අධිරාජ්‍යයේ ලිඛිත ඉතිහාසයත් අවුරුදු 1500 කට වැඩිය පරණයි. ඒ මුළු කාලෙම එකම රජපවුලක් තමයි පාලනය කරන්නේ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-16179028114929390102013-05-03T22:42:12.897+05:302013-05-03T22:42:12.897+05:30කාඩ් කුට්ටමේ රාජ වංශ 4 යි එංගලන්තේ රාජ වංසෙයි ඉතුර...කාඩ් කුට්ටමේ රාජ වංශ 4 යි එංගලන්තේ රාජ වංසෙයි ඉතුරු වෙන්න තව ගොඩක් කල් යයි වගේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-79855159966786260482013-05-03T13:48:18.659+05:302013-05-03T13:48:18.659+05:30ආයුබෝවන් කියලා මේ වැයික්කියට පිළිගන්නවා.
යමක් දැනග...ආයුබෝවන් කියලා මේ වැයික්කියට පිළිගන්නවා.
යමක් දැනගත්තා කියලා අහන්නත් සතුටුයි.
අපේ මහන්සියේ ප්‍රතිපල නැතිවා නොවේ. :-)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-41099062302100643762013-05-03T13:46:43.219+05:302013-05-03T13:46:43.219+05:30ඇත්තෙන්ම බිසව වුනා නම් වඩා හොඳයි තමයි.
මම ඒක හදන්න...ඇත්තෙන්ම බිසව වුනා නම් වඩා හොඳයි තමයි.
මම ඒක හදන්නම්. ස්තූතියි!!!

නෙදර්ලන්ත රජපවුල පැවත එන්නේ ඔරේන්ජ් හි විලියම් කුමාරයාගෙන්.
අපි ඉස්සර ඉතිහාසයට ඉගෙන ගන්නේ ස්ටැට්හෝල්ඩර්වරු. එයාලාගෙන්. 1815 ඉඳන් එරට තිබුනේ රජෙක්ගේ පාලනය යටතේ. නමුත් ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් තමයි එහෙ තියෙන්නේ. එංගලන්තේ වගේ තමයි. එංගලන්තේ රජ්ජුරුවන්ටත් මේ වගේ පොඩි පොඩි බලයන් තියෙනවා. නමුත් අධිකාරී බලයක් නැහැ නේ.

රජ පවුල ගැනම ලියන්න තිබුනා. මීට අවුරුදු දහයකට-දොළහකට පෙර මට නෙදර්ලන්ත රටින් ලැබුනා රජපවුල ගැන පොතක්. අපේ ගේ අස් කරද්දී ඒ පොත කොහෙට හරි 'අස් වෙලා' :-(

මෙයාලගේ බලය තීරණය වෙන්නේ ජනප්‍රියත්වය මත. එංගලන්තේ රජ පවුල ඩයනා කුමරිය සම්බන්ධ සිද්ධි නිසා ජනප්‍රියත්වය නැති කරගත්තා. දැන් ඒක ටිකක් ෂේප්. දැන් එයාලා ඉස්සරහට දාන්නේ විලියම්-කේට් සහ හැරී කුමාරවරු නේ.

නෙදර්ලන්ත, ස්වීඩන, නොර්වේ වගේ රජපවුල් බොහොම ජනප්‍රියයි. එයාලා නෝමල් එකේ ජීවත් වෙන නිසා. නෙදර්ලන්ත රජ පවුල නම් ගෑනු විමානයක්. මේ රජ්ජුරුවෝ තමයි අවුරුදු 116 කින් ඉපදිච්ච පළමු පිරිමියා. වෙලාවට එයාට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඒත් එයාගේ දරුවොත් දූලම තුන් දෙනෙක්.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-54476331296359849432013-05-03T13:31:39.190+05:302013-05-03T13:31:39.190+05:30නෙදර්ලන්තයෙත් රාජාන්ඩුවක් තියනවා කියලා දැන් තමයි ද...නෙදර්ලන්තයෙත් රාජාන්ඩුවක් තියනවා කියලා දැන් තමයි දැන ගත්තෙ. බ්‍රිතාන්‍යයෙ_ රජ පවුලට ඔය තරම්වත් බලයක් නෑ නේද ? නිකන් සංඛේතාත්මක රජ කෙනෙක් නේද බ්‍රිතාන්‍යයේ ඉන්නෙ ?

>> අභිනවයෙන් පත් වූ රජතුමා සහ රැජින බලාපොරොත්තු වෙති. <<

මෙතන බිසව වෙන්න ඕනා මට හිතෙන හැටියට. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-63332248841076041152013-05-02T09:44:44.288+05:302013-05-02T09:44:44.288+05:30මමත් අලුත් දෙයක් දැන ගත්තේ.....මමත් අලුත් දෙයක් දැන ගත්තේ.....Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-52723983957025269512013-05-01T20:54:51.507+05:302013-05-01T20:54:51.507+05:30තැනක් යූ වේවා සහෝ! :)තැනක් යූ වේවා සහෝ! :)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-47567681536509506922013-05-01T20:46:21.095+05:302013-05-01T20:46:21.095+05:30හොඳ ලිපියක් සහෝ!හොඳ ලිපියක් සහෝ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-3436898948178585472013-05-01T14:11:55.388+05:302013-05-01T14:11:55.388+05:30තැනක් යූ වේවා සහන්!තැනක් යූ වේවා සහන්!Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-69333302912293033832013-05-01T14:05:08.532+05:302013-05-01T14:05:08.532+05:30ඇත්තන්ම. හොඳ එකතු කිරීමක්.
හැබැයි මේ කියන බලය ප්‍ර...ඇත්තන්ම. හොඳ එකතු කිරීමක්.
හැබැයි මේ කියන බලය ප්රජාතන්ත්රවාදයට පිටින් යන්නක් නෙවෙයි කියන එකත් වැදගත් දෙයක්.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-30402139273682876492013-05-01T12:09:51.405+05:302013-05-01T12:09:51.405+05:30ගොඩක් දේවල් දැනගත්තා චාමර ..
ස්තූතියි ඔයාට ..ගොඩක් දේවල් දැනගත්තා චාමර ..
ස්තූතියි ඔයාට ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-49454107209909564702013-05-01T06:49:31.813+05:302013-05-01T06:49:31.813+05:30මෙවන් පුද්ගලයිනට විසල් බලයක් ඇති අතර එය ඔවුන් විසි...මෙවන් පුද්ගලයිනට විසල් බලයක් ඇති අතර එය ඔවුන් විසින් මනාව ඒකාරාශී කොටගත යුතුයැ..එවිට රාජ්‍යයේ පවතින ප්‍රජාතාන්ත්‍රික බලයට වඩා වැඩි බලයක් ඔවුන් වෙත ලැබෙනු ඇත.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com