tag:blogger.com,1999:blog-6319254911611388907.post879960984203693855..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: ඉන්දියාවේ 'අමතක කරන ලද' නැක්සල්වාදී යුද්ධයChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6319254911611388907.post-22299830904800088032013-01-15T16:32:09.566+05:302013-01-15T16:32:09.566+05:30ඔව්. රතු කොරිඩෝව කියන්නේ එහෙම ප්‍රදේශවලට දාපු නම ත...ඔව්. රතු කොරිඩෝව කියන්නේ එහෙම ප්‍රදේශවලට දාපු නම තමයි. මාධ්‍යවේදියෝ තමයි එහෙම නමක් දාලා තියෙන්නේ.
මතවාදීව නම් LTTE සහ මාවෝවාදීන් අතර ලොකු සමානකමක් නැහැ. නමුත් ප්‍රධාන නැක්සලයිට් කණ්ඩායම LTTE එක කරපු සටන එක්ක එකඟයි. තමාගේ සතුරාගේ සතුරා තමාගේ මිතුරාය කියන අදහස එතන තිබුනේ. අනික උන් විශ්වාස කළා LTTE කියන්නේ ජාතික විමුක්ති ව්‍යාපාරයක් කියලා.

http://www.openthemagazine.com/article/nation/we-shall-certainly-defeat-the-governmentChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-87806328221524360262013-01-15T08:42:41.277+05:302013-01-15T08:42:41.277+05:30මට තියෙන ප්රශ්නය තමයි නැක්සලයිට්වරු මර්දනය කරන්න ...මට තියෙන ප්රශ්නය තමයි නැක්සලයිට්වරු මර්දනය කරන්න ඉන්දීය රජය ගන්න පියවර ටැමිල් නෙට් එක දැඩි ලෙස හෙලා දකින්නේ ඇයි කියලා? නැක්සල්වාදීන් සැබෑ මාවෝවාදීන් නම් ඇයි එහෙම වෙන්නේ? රතු කොරිඩෝව කියන්නේ මොවුන් විහිදිලා ඉන්න ප්‍රදේශ වලට නේද?

ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-6162309739424011772013-01-14T22:01:32.070+05:302013-01-14T22:01:32.070+05:30මාවෝවාදී කණ්ඩායම් ගණනාවක් තියෙනවානේ. එයින් දෙකක් න...මාවෝවාදී කණ්ඩායම් ගණනාවක් තියෙනවානේ. එයින් දෙකක් නැත්නම් තුනක් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වුනා. නමුත් ඔක්කොම නැක්සලයිට් කණ්ඩායම්වලින් දෙක තුනක් කියන්නේ අතලොස්සක්. ඉතිහාසය පුරාවට ක්‍රියාත්මක වෙච්ච මුළු නැක්සලයිට් කණ්ඩායම් ගණන පනහකට කිට්ටුයි.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-20479684731999135082013-01-14T15:40:21.988+05:302013-01-14T15:40:21.988+05:30මං හිතන් හිටියෙ මාවෝවාදීන් කියන්නෙ තහනම් සංවිධානයක...මං හිතන් හිටියෙ මාවෝවාදීන් කියන්නෙ තහනම් සංවිධානයක් නෙවෙයි කියල.. ලංකාවෙ JVP එක වගේ විප්ලව වාදී කණ්ඩායමක් කියල විතරයි..
ස්තූතියි දැනුම බෙදා ගන්නවාට!Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-58797275042132384972013-01-14T09:25:47.586+05:302013-01-14T09:25:47.586+05:30තැනක් යූ වේවා! :-)තැනක් යූ වේවා! :-)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-57041909125913375952013-01-14T08:13:57.191+05:302013-01-14T08:13:57.191+05:30එල පෝස්ට් එක.. ඔන්න කියෙව්වා..!එල පෝස්ට් එක.. ඔන්න කියෙව්වා..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-38226140756933963892013-01-13T21:35:24.779+05:302013-01-13T21:35:24.779+05:30එල!එල!Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-77738084147026752272013-01-13T19:40:25.470+05:302013-01-13T19:40:25.470+05:30ඕන්න දැම්මා වෝට් එකක් :)ඕන්න දැම්මා වෝට් එකක් :)ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-31345610986929186722013-01-13T19:01:26.927+05:302013-01-13T19:01:26.927+05:30එල එල! Thank you!
නේෂන් ආටිකල් එකට vote එකකුත් දාන...එල එල! Thank you!
නේෂන් ආටිකල් එකට vote එකකුත් දාන්න. :-) ලකුණු 1-5 දෙන්න පුළුවනි.

ඉතුරු එව්වා ලබන සතිවල එනවා. ඉංග්‍රීසි සෙට් එක නම් ලියලා ඉවරයි. සිංහල එව්වා නම් ලියන්න තියෙනවා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-17352938340156513002013-01-13T18:35:09.122+05:302013-01-13T18:35:09.122+05:30නියමයි...මම මේකයි නේශන් පත්තරේ එකයි දෙකම කියෙව්වා ...නියමයි...මම මේකයි නේශන් පත්තරේ එකයි දෙකම කියෙව්වා :)ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.com