tag:blogger.com,1999:blog-6319254911611388907.post7820334303512459100..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: ෆ්රැන්සිස් පාප්වහන්සේ අවුෂ්විට්ස් නාසි ඝාතකාගාරය දැක ගනීChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6319254911611388907.post-3109388516893784972016-07-30T13:20:22.887+05:302016-07-30T13:20:22.887+05:30ජර්මනියෙ තිබුනු පෙතකොස්ත සභාවයි කතෝලික සභාවයි හිට්...ජර්මනියෙ තිබුනු පෙතකොස්ත සභාවයි කතෝලික සභාවයි හිට්ලර්ට උදව් කරා. මොකද හිට්ලර් කතෝලිකයෙක් වෙලත් හිටියා. ඉතින් මේ ආගමික නායකයන් හිතුවා තමන්ගෙ ආගමේ කෙනෙක් නායකයා වෙන එක හොදයි කියලා. හැබැයි හැම කතෝලිකයෙක්ම හිට්ලර්ට සහය උනා කියන්න බෑ.වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-87578655071715194502016-07-30T12:38:37.400+05:302016-07-30T12:38:37.400+05:30මගේ මතකයේ හැටියට කතෝලික සභාව පුලුවන් විදියට මැදිහත...මගේ මතකයේ හැටියට කතෝලික සභාව පුලුවන් විදියට මැදිහත් වෙන්න උත්සාහ කළා කියනව. ඒත් ඉතින් කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ නැහැ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-89463042229528428202016-07-30T12:20:39.797+05:302016-07-30T12:20:39.797+05:30හිට්ලර්ගෙන් යුදෙව්වෝ බේරා ගන්න කතෝලික සභාව ලොකු මැ...හිට්ලර්ගෙන් යුදෙව්වෝ බේරා ගන්න කතෝලික සභාව ලොකු මැදිහත්වීමක් කලේ නැතිද ?නැතිනම් ඒ මැදිහත්වීම් නාසීන් විසින් නොසලකා හැරියවත්ද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-41465317498834820652016-07-30T08:47:43.102+05:302016-07-30T08:47:43.102+05:30මට මතක විදියට මිනිහ ඔය එකක්වත් ඇතුලට ගිහින් නෑ. අව...මට මතක විදියට මිනිහ ඔය එකක්වත් ඇතුලට ගිහින් නෑ. අවුස්විෂ්ට් විතරක් නෙවෙයි.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-2191849064269774202016-07-30T08:41:01.362+05:302016-07-30T08:41:01.362+05:30මම අහලා තියෙන දෙයක් තමා හිට්ලර් මේ වධකාගාර ඇතුලට ක...මම අහලා තියෙන දෙයක් තමා හිට්ලර් මේ වධකාගාර ඇතුලට කවදාවත් ගිහිල්ලා නෑ කියන එක..වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com