tag:blogger.com,1999:blog-6319254911611388907.post6454888179990904888..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: තීරණාත්මක 2015 සිංගප්පූරු මැතිවරණයChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6319254911611388907.post-23713710057741523702015-09-10T17:13:06.582+05:302015-09-10T17:13:06.582+05:30එක්තරා දුරකටඑක්තරා දුරකටChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-79730055897215009882015-09-10T16:58:37.170+05:302015-09-10T16:58:37.170+05:30ඇත්තද සිංගප්පූරු ජනතාව යාන්ත්රික ජීවිතයක් ගතකරනවා...ඇත්තද සිංගප්පූරු ජනතාව යාන්ත්රික ජීවිතයක් ගතකරනවා කියන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/06536873168855460603noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-21400240074581572942015-09-10T15:56:01.419+05:302015-09-10T15:56:01.419+05:30මම හිතන්නෙ උගත්ම කිව්වා නම් හරි. ඇත්තෙන්ම ඇමතිවරු ...මම හිතන්නෙ උගත්ම කිව්වා නම් හරි. ඇත්තෙන්ම ඇමතිවරු තෝරාගන්නෙ සිස්ටම් එකකට.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-83786566933081534512015-09-10T15:40:33.248+05:302015-09-10T15:40:33.248+05:30සිංගප්පූරු කැබිනට් ඒක තමා ලෝකේ තියෙන බුද්ධිමත්ම...සිංගප්පූරු කැබිනට් ඒක තමා ලෝකේ තියෙන බුද්ධිමත්ම කැබිනට්ටුව.. මං හරිනම් සියල්ලෝම පශ්චාත් උපාධිධාරියෝ..... අාචාර්ය උපාධි ගොඩක් තියෙනවා.... හැබැයි සමස්ථය 20 ට අඩුයි..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-79405971299017741822015-09-10T14:02:37.213+05:302015-09-10T14:02:37.213+05:30නෑ. එච්චර දෙයක් නම් වෙන එකක් නෑ.නෑ. එච්චර දෙයක් නම් වෙන එකක් නෑ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-53745966359640994392015-09-10T13:15:26.423+05:302015-09-10T13:15:26.423+05:30අවූරුදු 56 තිස්සේ එකම පක්ෂයක පාලනයට යටත්ව ඉන්න සි...අවූරුදු 56 තිස්සේ එකම පක්ෂයක පාලනයට යටත්ව ඉන්න සිංගප්පුරු වැසියෝ මෙවර හෝ විපක්ෂ කණ්ඩායම් වලට බලය ලබාදේවිද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-64864660691346101552015-09-10T11:31:34.090+05:302015-09-10T11:31:34.090+05:30සිංගප්පූරුවේ හැම GRC එකකම හැම පක්ෂයකම අපේක්ෂක ලැයි...සිංගප්පූරුවේ හැම GRC එකකම හැම පක්ෂයකම අපේක්ෂක ලැයිස්තුවේ මැලේ, ඉන්දියානු හෝ වෙනත් සුලු ජාතිකයින් එක් අයකු හෝ සිටිය යුතුයි. සුලු ජාතීනට නියෝජනයක් ලබා දීම තමා අරමුණ.<br /><br />ලංකාවෙ තිබ්බ බහු පක්ෂ ක්රමයෙ වගේ නෙවෙයි. මෙතෙනදි දිනන පැත්තෙ ඉන්න ඔක්කොමල්ල පාර්ලිමේන්තු යනවා. මෙහෙම ක්රමයක් තියෙන්නෙ සිංගප්පූරුවෙ විතරයි.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-36034513557858352892015-09-10T10:28:15.196+05:302015-09-10T10:28:15.196+05:30ලංකාවෙත් බහුමන්ත්රි ආසන ක්රමය තිබුණා සරල බහුතර න...ලංකාවෙත් බහුමන්ත්රි ආසන ක්රමය තිබුණා සරල බහුතර නියෝජන ක්රමය යටතේ. යම් ආසනයක වෙනත් ජාතීන් 30%කට වඩා ඉන්නවනම් තව මන්ත්රි ධූරයක් හිමි වෙන හැටියටයි ඒක සංවිධානය කරල තිබුණේ. සංගප්පූරුවේ ඒ පදනම මොකක්ද කියල දැනගන්න පුළුවන්ද ?http://syberheartblog.blogspot.com/Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.com