tag:blogger.com,1999:blog-6319254911611388907.post6270625640046752676..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: කව්ද මේ යොවෙරි මුසවේනි?Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6319254911611388907.post-65801286756005093712012-12-03T17:10:45.442+05:302012-12-03T17:10:45.442+05:30ඒක ඇත්ත.මම නම් ටීගවී එකේ ප්‍රවෘති බලන්නේම නැති තරම...ඒක ඇත්ත.මම නම් ටීගවී එකේ ප්‍රවෘති බලන්නේම නැති තරම්.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-40033381593496273302012-12-03T15:44:20.133+05:302012-12-03T15:44:20.133+05:30අපේ මිනිස්සුත් ඔය බලන්නේ.. ඊයේ පෙරේදා සම්මානත් ලැබ...අපේ මිනිස්සුත් ඔය බලන්නේ.. ඊයේ පෙරේදා සම්මානත් ලැබුන සමහර ප්රවෘත්ති ප්‍රකාශ ගැනත් එහෙමයි.. ඊට හොඳයි නාට්‍යයක් බලනවා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-66235301265500078592012-12-03T15:41:06.595+05:302012-12-03T15:41:06.595+05:30ලතින් ඇමරිකාව ගැනත් එච්චර තමයි.ලතින් ඇමරිකාව ගැනත් එච්චර තමයි.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-61380143136915024872012-12-03T10:40:53.584+05:302012-12-03T10:40:53.584+05:30ඒක ඇත්ත.අපේ සම්බන්ධතා අඩුම අප්‍රිකානු රටවල් එක්ක ත...ඒක ඇත්ත.අපේ සම්බන්ධතා අඩුම අප්‍රිකානු රටවල් එක්ක තමා.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-60151100162636438952012-12-03T10:39:10.125+05:302012-12-03T10:39:10.125+05:30ඔව් අප්පා ප්‍රවෘති ගැන නම් වැඩක් නෑ කතා කරලා.අපිට ...ඔව් අප්පා ප්‍රවෘති ගැන නම් වැඩක් නෑ කතා කරලා.අපිට ඕනි දේවල් නෙමෙයිවෙන් කියන්නේ.එයාලට ඕනි දේවල්.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-53223378729619697742012-11-24T21:13:05.072+05:302012-11-24T21:13:05.072+05:30බටහිර නිර්ණායක අනුව බැලුවම ප්රජාතන්ත්රවාදියෙක් ක...බටහිර නිර්ණායක අනුව බැලුවම ප්රජාතන්ත්රවාදියෙක් කියන්න බෑ.. නමුත් දේශපාලනයට දක්ෂයෙක් වගේම ඇතැම් කරුණු සම්බන්ධව යහපත් වෙනසක් කරපු කෙනෙක්. ඉගෙන ගන්න කැමති නම් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා තමයි.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-45306440326104115922012-11-24T18:01:21.393+05:302012-11-24T18:01:21.393+05:30හැබෑ දක්ෂයෙක් වගෙයි. අපේ ජේවීපී යටත් මෙයාගෙන් පාඩම...හැබෑ දක්ෂයෙක් වගෙයි. අපේ ජේවීපී යටත් මෙයාගෙන් පාඩම් ඉගන ගන්න කිව්වනම් හරි.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-33629622620693115812012-11-14T07:53:38.550+05:302012-11-14T07:53:38.550+05:30කරන්න දෙයක් නෑ. දැන් ගොඩක් රටවල් අප්‍රිකාවේ රටවල් ...කරන්න දෙයක් නෑ. දැන් ගොඩක් රටවල් අප්‍රිකාවේ රටවල් එක්ක අලුත් සම්බන්ධතා ඇති කරගනිමින් ඉන්නවා. අපිත් එහෙමයි. ඔයා හොයලා බැලුවොත් පෙනෙයි අප්‍රිකාවේ ගොඩක් රටවල ඉන්නේ දීර්ඝ කාලයක් ඒ රටවල් පාලනය කරපු අය තමයි කියලා. එහෙම වුන පලියට ඒ අය එක්ක සම්බන්ධතා ඇති නොකරගන බෑ නේ.

අපි ජිනීවා වලදී එක සැරයක් මානව හිමිකම් යෝජනාවක් පැරදුනා. ඉන්දියාව ඇරුනම ආසියාවේ රටවල් අපිට උදව් කරද්දී අප්‍රිකාවේ රටවල් අපිට විරුද්ධව ඡන්දේ දුන්නා. එයාල අපේ රටත් එක්ක සම්බන්ධයක් නෑ නේ. වැඩිම රටවල් ගණනක් තියෙන්නේ අප්‍රිකාවේ. පොදු රාජ්‍ය මණ්ඩලයේත් ගොඩක් රටවල් තියෙනවා ඒ මහාද්වීපයේ. එත් අපේ තානාපති කාර්යාල මුළු අප්‍රිකාවටම තියෙන්නේ අතේ ඇඟිලි ගණන විතර රටවල් ගණනක විතරයි. අලුත් සම්බන්දතා වර්ධනය කර ගැනීම විදේශ ප්‍රතිපත්තියට වැදගත්.

නමුත් ඉතින් මෙහෙම පැත්තක් තියෙනවා. අපි අපේ රටට දරන්න බැරි විදියට ඒ සඳහා වියදම් කරන්න හොඳ නෑ.

ඒ කොහොම වුනත් අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව එක්ක අපේ සම්බන්දතා නම් වර්ධනය කරගන්න ඕනෑමයි...Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-23207531472315387272012-11-13T23:14:12.028+05:302012-11-13T23:14:12.028+05:30අනේ මන්දා ලංකාවට එන්නෙම අවුරුදු ගණන් බලයේ ඉන්න ඈය...අනේ මන්දා ලංකාවට එන්නෙම අවුරුදු ගණන් බලයේ ඉන්න ඈයොම තමා.....
අනේ අපොයි....
http://snimalka.blogspot.com/
අපේ පැත්තටත් ගොඩවෙන්න...මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-11712836987639416512012-11-13T21:06:01.810+05:302012-11-13T21:06:01.810+05:30ඔව් ඉතින්, ප්රවෘත්තිවල බලන්න කියලා මහා ලොකු දෙයක්...ඔව් ඉතින්, ප්රවෘත්තිවල බලන්න කියලා මහා ලොකු දෙයක් නෑ නේ... :-)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-11379766210468319012012-11-13T20:03:08.835+05:302012-11-13T20:03:08.835+05:30මෙහෙම මනුස්සයෙක් ඉන්නවා කියලා වගේම ලංකාවට ආවා කියල...මෙහෙම මනුස්සයෙක් ඉන්නවා කියලා වගේම ලංකාවට ආවා කියලාත් දැනගත්තේ මේ සටහනෙන් තමා. ප්රවෘත්ති බැලෙනවා හරිම අඩුයි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-78174355944440433702012-11-13T18:20:18.596+05:302012-11-13T18:20:18.596+05:30අනිවා. ඒකනේ එයා ඊයේ ලංකාවට ආවේ...අනිවා. ඒකනේ එයා ඊයේ ලංකාවට ආවේ...Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-28396378129059888802012-11-13T14:44:40.620+05:302012-11-13T14:44:40.620+05:30එතකොට මෙයා තාමත් ජනාධිපතිද ??? එතකොට මෙයා තාමත් ජනාධිපතිද ??? Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com