tag:blogger.com,1999:blog-6319254911611388907.post5752339011237485777..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (තෙවන කොටස) - සෝවියට් ආක්‍රමණයChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6319254911611388907.post-87068984359707887822016-09-16T22:07:43.188+05:302016-09-16T22:07:43.188+05:30ඕ, සමාවන්න. චාමර හරි. ඒ මුජහිදීන් වරු. ඕ, සමාවන්න. චාමර හරි. ඒ මුජහිදීන් වරු. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-1743744467540827102016-09-16T10:48:36.383+05:302016-09-16T10:48:36.383+05:30තලේබාන්වරු බිහි වෙන්න එකම හේතුව නම් ඒක විතරක් නෙවෙ...තලේබාන්වරු බිහි වෙන්න එකම හේතුව නම් ඒක විතරක් නෙවෙයි. ඒත් මේ කතාව හරි. සෝවියට්කාරයො අන්ත ජරා වැඩවලට ගිය එක මුජහිදීන්කාරයන්ට වාසියක් වුනා. තලේබාන්වරු එන්නෙ මුජහිදීන්කාරයන්ට බැරි වූ දේ කරන්න කිව්වොත් මම හිතන්නෙ වඩාත්ම හරි කියල.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-50690930395154657822016-09-16T08:30:26.255+05:302016-09-16T08:30:26.255+05:30මොන පිස්සුද සෙන්නා. සෝවියට්කාරයෝ ඇෆ්ඝන් ගම්මාන පිට...මොන පිස්සුද සෙන්නා. සෝවියට්කාරයෝ ඇෆ්ඝන් ගම්මාන පිටින් විනාශ කලා. පවිඩර් වැනි යමක් යොදා භූගත ජලමාර්ග වල සැඟවූ ඇෆ්ඝන්වරු ඝාතනය කලා. ඔවුන් බොහොම තුච්ජ විදියට කල මේ ක්‍රියා චාමර ලියනු ඇතිය හිතනවා. ඒ නිසාවෙනුයි බොහෝකොටම තලේබාන්වරු බිහිවෙන්නෙත්. <br />- ක්සැන්ඩර්. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-69727248783681741282016-09-16T00:02:56.332+05:302016-09-16T00:02:56.332+05:30ඒක ටිකක් විවාදාත්මකයි. මොකද අවුරුදු 60 ක් විතර සෝව...ඒක ටිකක් විවාදාත්මකයි. මොකද අවුරුදු 60 ක් විතර සෝවියට් පාලනයක් තිබ්බ මධ්‍යම ආසියාවෙ 1991 න් පසුව වෙච්ච සමහර දේවල් එච්චර හොඳ නැහැ. සෝවියට් දේශයට ඒ රටවල මිනිසුන් ගෙ සමහර ගති හදන්න බැරි වුනා කියල තමා හිතෙන්නෙChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-19548239074817035142016-09-15T22:31:47.240+05:302016-09-15T22:31:47.240+05:30එදා සෝවියට් එහෙදි සාර්තක වුනානම්, අද මීට වඩා මදක් ...එදා සෝවියට් එහෙදි සාර්තක වුනානම්, අද මීට වඩා මදක් හෝ යහපත් ඇෆ්ගනිස්තානයක් ඉතිරි වෙන්න තිබුනා.... දැන්නම් මිහිබට අපායක් නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com