tag:blogger.com,1999:blog-6319254911611388907.post5516385304494666059..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: ඉක්වදෝරයේ රෆායල් කොරයා ලතින් ඇමරිකාවේ මීළඟ වාමාංශික නියමුවාද?Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6319254911611388907.post-74471984257450885172013-04-20T14:21:39.642+05:302013-04-20T14:21:39.642+05:30ඉස්සර කාලේ හිටපු ඔර්ටේගා නෙවෙයි දැන් ඉන්නේ. අනිත් ...ඉස්සර කාලේ හිටපු ඔර්ටේගා නෙවෙයි දැන් ඉන්නේ. අනිත් අය අතුරිනුත් වැඩි පිළිගැනීමක් තියෙන්නේ කොරයාට බවයි මම හිතන්නේ. මදුරෝ කොහොම වෙයිද දන්නේ නැහැ. උන් අතරේ තිබ්බ සමගිය නැතිවෙලා යයිද දන්නේ නැහැ. :-)

මේ අල්ලපනල්ලේ, තව කෙනෙක් කරලියට එනවා. චිලී රටේ හිටපු ජනාධිපතිනි මිෂෙල් බැචෙලේ ඊළඟ ජනාධිපතිවරණය දිනයි කියලයි ගොඩක් අය හිතන්නේ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-4287203956193961632013-04-20T08:27:47.903+05:302013-04-20T08:27:47.903+05:30හ්ම්... එල එල...චාවේස්ගෙන් පසුව කොරයා ද මොරලස්ද මද...හ්ම්... එල එල...චාවේස්ගෙන් පසුව කොරයා ද මොරලස්ද මදුරෝද, ඩැනිමෙල් ඕර්ටෙගාද මීලගට ලතින් ඇමෙරිතාවේ අනුහස් සහිත නායකයා වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවාධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-73252668853218489132013-02-27T21:31:44.934+05:302013-02-27T21:31:44.934+05:30Yup! අනිවා :)Yup! අනිවා :)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-4649363832123492962013-02-27T08:33:46.681+05:302013-02-27T08:33:46.681+05:30පට්ට... :)
මෙයා නේද ජූලියන් අසාන්ජේ ට ඇසයිලම් (As...පට්ට... :)

මෙයා නේද ජූලියන් අසාන්ජේ ට ඇසයිලම් (Asylum) ස්ටේටස් එක දුන්නේගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-77769211690217774522013-02-25T20:19:58.053+05:302013-02-25T20:19:58.053+05:30තැනක් යූ වේවා!!! :)තැනක් යූ වේවා!!! :)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-78790752095039937412013-02-25T19:51:31.771+05:302013-02-25T19:51:31.771+05:30ඔන්න දැනුයි කියෙව්වේ. මේවා ඉතින් මට නම් අලුත් තොරත...ඔන්න දැනුයි කියෙව්වේ. මේවා ඉතින් මට නම් අලුත් තොරතුරු.. ස්තුතියි ලිපියට.! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-10848459020607808412013-02-25T15:43:17.935+05:302013-02-25T15:43:17.935+05:30:):)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-38455708662665626922013-02-25T15:38:03.022+05:302013-02-25T15:38:03.022+05:30විස්තරයට ස්තුතියි! විස්තරයට ස්තුතියි! හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-62638910096641491292013-02-25T12:22:10.643+05:302013-02-25T12:22:10.643+05:30කතාව නම් ඇත්ත. නමුත් ඔතන මෙහෙම දෙයකුත් වෙලා තියෙනව...කතාව නම් ඇත්ත. නමුත් ඔතන මෙහෙම දෙයකුත් වෙලා තියෙනවා. මෙච්චරක් කල් ඉක්වදෝරය, වෙනෙසුවෙලාව, බොලීවියාව වගේ රටවල් පාලනය කරලා තියෙන්නේ ඇමරිකානු හිතවාදීන්. ඔවුන් රටේ බහුතර දුප්පත් ජනතාවට කරපු ඉටි ගෙඩියක් නැහැ. නමුත් ඇමරිකාවට එරෙහිව ක්‍රියා කරන ආණ්ඩුවක් බලයට එනවට ඇමරිකාව කැමතිත් නැහැ. ඒ නිසා තමයි 2002 චාවෙස්ව බලයෙන් නෙරපන්න උත්සාහ කලේ. ඒ වෙලාවේ වෙනෙසුවෙලාවේ ඔහුට විරුද්ධ මාධ්‍ය ලොකු වැඩ කොටසක් කළා.

මේ රටවල පෞද්ගලික මාධ්‍ය පාලනය කරන්නේ ලොකු ධනවතුන්. ඒවායෙන් නිදහස් මාධ්‍යයකින් කෙරෙන කාර්යය නෙවෙයි සිද්ධ වෙන්නේ. පොහොසතාට අවශ්‍ය දේ තමයි වෙන්නේ. මේ පොහොසත්තු තමයි මෙතෙක් කල් ඒ ඒ රටවල් පාලනය කරපු ඇමරිකන් හිතවාදී බලවත්තු. ඒකයි මාධ්‍ය එක්ක ඝට්ටනයට හේතුව. චාවේස්ට විරුද්ධව මාධ්‍ය කටයුතු කරපු ආකාරය ගැන අමරිකානුවන්ම ලියපු පොත්වල පවා දකින්න තියෙනවා. New York ජනපදයේ, Long Island ප්‍රදේශයේ Newsday පත්තරේ මාධ්‍යවේදියකු වුන Bart Jones ලියපු Hugo! කියන පොත ඊට උදාහරණයක්.

ගොඩක් වෙලාවට මේ වගේ ආණ්ඩු බලයට ආවම බටහිර රටවල් කරන දෙයක් තමයි ඒ රටවල ආයෝජනය කරන එකෙන් වැලකී සිටීම. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඇමරිකාව ගහන ගහන පදයට නටන්නේ නැති නිසා.

රෆායල් කොරයා බලයට එන්න කලින් ඉක්වදෝරයේ හිටියේ බොහොම ඇමරිකන් හිතවාදී ආණ්ඩුවක්. ඔවුන් එරටේ මුදල් ඒකකය පවා අයින් කරලා ඇමරිකානු ඩොලර් ඉක්වදෝරයේ නෛතික මුදල් ඒකකය බවට පත් කළා. ඒ වගේ පසුබිමක තමයි ජනතාව රෆායල් කොරයා පත් කලේ. ඔහු අතිශයින් ජනප්‍රිය වෙලා තියෙන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් වෙන අය නොකරපු යමක් කරන නිසා. වෙනෙසුවෙලාවේ චාවේස්, බොලීවියාවේ මොරාලෙස් වගේ අයත් බොහෝ දුරට සිය ජනප්‍රියත්වය රැක ගෙන තියෙන්නේ ඒ කාරණය නිසා.

ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ අය කරන හැම දේම නිවැරදියි කියලා. ඒක වෙනම කතාවක්. නමුත් සමහර විට එයාලට විකල්පයක් නැති වෙන අවස්ථාත් තියෙනවා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-80003086731777697172013-02-25T11:48:24.885+05:302013-02-25T11:48:24.885+05:30මාධ්‍ය මර්ධනය කරනවා නම් කොහේ හෝ කොස්සක් තියෙනවා කි...මාධ්‍ය මර්ධනය කරනවා නම් කොහේ හෝ කොස්සක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ..

අනික ඇමරිකාවට හෝ චීනය පැත්තට හැරිලා අනික් පැත්තට පස්ස පෙන්වන රාජ්‍ය නායකයෙක් හොඳ රාජ්‍ය නායකයෙක් යයි මම හිතන්නේ නෑ.. දෙකම සමබර කරගෙන අපිට ගන්ඩ තියෙන ප්‍රයෝජන අරගෙන යන එක තමයි කරන්ඩ ඕනෙ..
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-31876806337167412932013-02-25T09:57:54.523+05:302013-02-25T09:57:54.523+05:30ස්තූතියි එකතු කිරීමට.
මට අමුතුවෙන් එකතු කරන්නට කිස...ස්තූතියි එකතු කිරීමට.
මට අමුතුවෙන් එකතු කරන්නට කිසිවක් නැත.

ජුලියන් අසාන්ජ්ට දේශපාලන රැකවරණය දෙන්නට තීරණය කිරීම පිළිබඳව මට කියන්න අමතක වුනා. ඔන්න ඒකත් එකතු කළා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-48486279597323232682013-02-24T22:17:05.520+05:302013-02-24T22:17:05.520+05:30මෙහෙම කෙනෙක් මතු වෙන එක ලෝක බල තුලනයට හොඳයි මම හිත...මෙහෙම කෙනෙක් මතු වෙන එක ලෝක බල තුලනයට හොඳයි මම හිතන්නෙ.. චාවේස්ගෙන් පස්සෙ ඇමෙරිකාවට තර්ජනයක් වෙන්න ඔහුට පුළුවන් වෙයි එහෙනම්..

මාධ්‍ය මර්ධණය නොකර ගමන යන්න පුළුවන්නම් වැඩිය හොඳයි.. ඒත් එහෙම කරන්න ගියාම අරුන් පිස්සු නටනවා රටේ ඉන්න හොරිකඩ මාධ්‍ය කාරයො අල්ලගන..

බහුතරය ඉතින් තියන ජනප්‍රියත්වය නැති කරගන්නවනෙ බලයට ආවට පස්සෙ.

"අපට රත්රන් මල්ලක් මත සිටින හිඟන්නන් විය නොහැක"

ලඟදි ලිපියක් කියෙව්වා නැනෝ තාක්ෂණය ගැන.. ඒකෙදි අපේ මිනිරන් සම්පත ගැනත් මේ උදාහරණෙමයි දීලා තිබුනෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com