tag:blogger.com,1999:blog-6319254911611388907.post5039187486722401814..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: නියුරම්බර්ග් යුධ අපරාධ නඩු විභාගයChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6319254911611388907.post-55711986990352071752020-08-15T04:34:00.424+05:302020-08-15T04:34:00.424+05:30රයින්හාර්ඩ් කීවෙ හයිඩ්රිච් ද? හයිඩ්රිච් ඉතා භයා...රයින්හාර්ඩ් කීවෙ හයිඩ්රිච් ද? හයිඩ්රිච් ඉතා භයානක කෙනෙක් කියල තමයි සඳහන් වෙන්නෙ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-79939690949373870962020-08-14T18:35:23.877+05:302020-08-14T18:35:23.877+05:30කල්ටන්බර්නර්ද රයින්හාඩ්ද වැඩිපුරම භයානකකල්ටන්බර්නර්ද රයින්හාඩ්ද වැඩිපුරම භයානකAnonymoushttps://www.blogger.com/profile/04710037005043367328noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-9459833486131034412016-11-19T06:34:13.560+05:302016-11-19T06:34:13.560+05:30Thank you! Hamoma diga evvata aasa na ne :) ekai v...Thank you! Hamoma diga evvata aasa na ne :) ekai vadiya digata livve naththe.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-12581700042428363612016-11-19T02:18:47.058+05:302016-11-19T02:18:47.058+05:30Niyamyi..lipiya thwa diga unaanm. Hodayi 😊Niyamyi..lipiya thwa diga unaanm. Hodayi 😊Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-35552352214060051192016-10-17T12:31:23.947+05:302016-10-17T12:31:23.947+05:30//සමහරු මිත්‍ර රටවල් එක්ක සෙට් වෙලා ඒ සේරගෙන්ම බේර...//සමහරු මිත්‍ර රටවල් එක්ක සෙට් වෙලා ඒ සේරගෙන්ම බේරුණා.//
අම්මට් හුඩු ඩිල්කාරයෝත් ඉඳලා තියෙනවානේ.උන් ගැනත් ලියහන්කෝ.

//ඇඳේ ඉඳන් හිටං කියෝන විදිය කියල දීහන්කො //

එකට වෙනම අභ්‍යාස කරන්න ඕනේ බං...DManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-9047452936994987772016-10-17T11:01:59.080+05:302016-10-17T11:01:59.080+05:30සමහරු රටිනුත් පැන්නා නෙ.
ගොඩක් අයට විරුද්ධව වෙන නඩ...සමහරු රටිනුත් පැන්නා නෙ.
ගොඩක් අයට විරුද්ධව වෙන නඩු තිබුණා. නියුරම්බර්ග්වලත් වෙනත් නඩු විභාග තිබුණා නෙ. ඊට අමතරව තවත් නඩු තිබුණා. ඒත් සමහරු මිත්‍ර රටවල් එක්ක සෙට් වෙලා ඒ සේරගෙන්ම බේරුණා.

ඇඳේ ඉඳන් හිටං කියෝන විදිය කියල දීහන්කො :)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-71747969701970112002016-10-17T10:44:34.329+05:302016-10-17T10:44:34.329+05:30උදේ හයට ඇඳේ ඉඳන් කියෙව්වේ හිටං.ඒ තරමට ප්‍රිය කරන ව...උදේ හයට ඇඳේ ඉඳන් කියෙව්වේ හිටං.ඒ තරමට ප්‍රිය කරන විෂයක් මේක.
මේ නියුරම්බර්ග් අධිකරණයට ඉදිරිපත් කලයුතු බොහො දෙනෙක් කොහොම හරි අධිකරණය මග හැර පැන ගන්නත් සමත් වුනා නේද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-26049944081609708032016-10-17T07:17:45.021+05:302016-10-17T07:17:45.021+05:30ඔව්. බොහොම පොඩි කාළයක් ඒකෙ ප්‍රධානියා වෙලා හිටියා....ඔව්. බොහොම පොඩි කාළයක් ඒකෙ ප්‍රධානියා වෙලා හිටියා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-29510902010275143902016-10-17T07:17:10.942+05:302016-10-17T07:17:10.942+05:30ලුෆ්ට්වෆේ තමා. ප්‍රින්ටිං මිස්ටේක් එක හැදුවා.
නිය...ලුෆ්ට්වෆේ තමා. ප්‍රින්ටිං මිස්ටේක් එක හැදුවා.

නියුරම්බර්ග් නඩු විභාගය ගැන පොතක් සිංහලෙන් තියෙනව මම හිතන්නෙ. වෙබ් එකෙත් පොඩි පොඩි ආටිකල් ඇති සමහරවිට. සිංහල ආටිකල් ගැන නම් හෙව්වෙම නෑ හැබැයිChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-89546077272604158192016-10-17T05:17:48.961+05:302016-10-17T05:17:48.961+05:30වැදගත් ලිපියක්. මේ විස්තර සිංහලෙන් තියනවා දැක්කෙ ම...වැදගත් ලිපියක්. මේ විස්තර සිංහලෙන් තියනවා දැක්කෙ මුල් වරට. ජර්මන් ගුවන් හමුදාව ලුෆ්ට්වෆේ නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-82508341834964151952016-10-17T04:45:50.348+05:302016-10-17T04:45:50.348+05:3007 හර්මන් ගෝරිං - මෙයා නේද ගෙස්ටාපෝ එකේ නිර්මාතෘ ව...07 හර්මන් ගෝරිං - මෙයා නේද ගෙස්ටාපෝ එකේ නිර්මාතෘ විධියට සැලකෙන්නේ ?ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.com