tag:blogger.com,1999:blog-6319254911611388907.post4529459789324741158..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: "පාප් වහන්සේගේ පලිගැනීම"Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6319254911611388907.post-63960752382945518102013-04-18T13:09:40.235+05:302013-04-18T13:09:40.235+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
පුළුවන් ඉක්මනට එන්න ...සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

පුළුවන් ඉක්මනට එන්න ඔයාගේ බ්ලොග් එක පැත්තට. ඒ පැත්ත පාලුවට ගිහින්.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-76314134749055188282013-04-18T07:26:29.995+05:302013-04-18T07:26:29.995+05:30සමාවෙන්න ඔබ තුමාගේ බ්ලොග් එකට එන්න බැරි උනා.මගේ එක...සමාවෙන්න ඔබ තුමාගේ බ්ලොග් එකට එන්න බැරි උනා.මගේ එකටත් එන්න බැරි උනා..සුබ අලුත් අවුරුද්දත් කියන්නයි ආවේ..

හොද ලිපි ගොඩක් දැක්කා..ඒත් කියවන්න එන්නම් පස්සේ..ජය වේවා !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-55838468784357563392013-04-16T21:02:02.892+05:302013-04-16T21:02:02.892+05:30Thank you Pasan...
තව අහපු නැති කතා තියෙයි. ටිකක් ...Thank you Pasan...
තව අහපු නැති කතා තියෙයි. ටිකක් කරක් ගහලා බලන්න.
අලුත් ඒවා ඉස්සරහට එනවා. ටිකක් ඉවසන්න.. :-DChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-83913745205079537502013-04-16T18:39:46.803+05:302013-04-16T18:39:46.803+05:30හා අපේ සර් බ්ලොගක් එහෙමත් ලියනවා නෙහ්? :) visiting...හා අපේ සර් බ්ලොගක් එහෙමත් ලියනවා නෙහ්? :) visiting for the first time here. good post btw. හැමෝම වගේ මාත් අදමයි මේ කතාව ඇහුවේ.Ghost https://www.blogger.com/profile/07254606409860459393noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-11697230797310146622013-04-15T12:51:08.406+05:302013-04-15T12:51:08.406+05:30හරී දීලා තියන පින්තුරයේ ගෝලාකාර කොටසේ උඩ අර්ධය දිහ...හරී දීලා තියන පින්තුරයේ ගෝලාකාර කොටසේ උඩ අර්ධය දිහා බලන්න සහන්. ආලෝකය වැටිලා දිස්නය දෙන කොටසේ එහෙම එකක් පෙනෙන්නේ නෑ..??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-70115267454154225112013-04-14T23:27:22.493+05:302013-04-14T23:27:22.493+05:30බොහොම ස්තූතියි චන්දන!! ඔබටත් සුබ අලුත් අවුරුද්දක් ...බොහොම ස්තූතියි චන්දන!! ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

මේ පින්තූරවලට වැඩිය හොඳ සමහර පින්තූර ඉන්ටර්නෙට් එකේ තිබුනා. ඒවායේ අයිතිය ගැන ප්‍රශ්න එයිද කියන සැකෙන් දැම්මේ නැහැ.
රාත්‍රියේ ගත්තු ඡායාරූපය ගත්තු මගේ යාලුවා බර්ලින්වල ඉපදිච්ච, දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කෙනෙක්. එයා තමයි මට සමහර විස්තර කිව්වේ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-4233952330986302482013-04-14T23:24:22.473+05:302013-04-14T23:24:22.473+05:30බොහොම ස්තූතියි නලීන් අයියේ! ඔබටත් සුබ අලුත් අවුරුද...බොහොම ස්තූතියි නලීන් අයියේ! ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-34275347506304676522013-04-14T13:51:50.462+05:302013-04-14T13:51:50.462+05:30ko mata penne nahane mekath e para..?
mona kurusay...ko mata penne nahane mekath e para..?
mona kurusayakda ? koheda ? kawadda ? katada ? mokatada ?
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-18817145886621725862013-04-14T13:32:11.327+05:302013-04-14T13:32:11.327+05:30වර්ෂ පූර්ණයට සුබ පැතුම්..!
නොදැන සිටි දෙයක් මේ. ස...වර්ෂ පූර්ණයට සුබ පැතුම්..!

නොදැන සිටි දෙයක් මේ. ස්තුතියි ඒකට. අර රාත්‍රීයේ ගත් පින්තූරය නම් හරිම දර්ශනීය එකක්.

සුබ අලුත් අවුරුද්දක් වේවා චාමර සහ පවුලේ සැමට..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-55125107949890112082013-04-14T13:28:56.059+05:302013-04-14T13:28:56.059+05:30මාත් පෝස්ට් එකේ තියන පින්තුරෙන් කුරුසයක් දැක්කේ නෑ...මාත් පෝස්ට් එකේ තියන පින්තුරෙන් කුරුසයක් දැක්කේ නෑ පැහැදිලිව. හරීගේ පින්තුරේ නම් පැහැදිලිව ඒක පෙනෙනවා. ස්තුතියි හරී :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-86235772767553864352013-04-08T19:36:33.231+05:302013-04-08T19:36:33.231+05:30තැනක් යූ වේවා සහෝ!!!තැනක් යූ වේවා සහෝ!!!Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-74643260600299973402013-04-08T19:27:04.177+05:302013-04-08T19:27:04.177+05:30අවුරුද්දට මගෙනුත් සුභ පැතුම් සහෝ.දිගටම කරගෙන යන්න!...අවුරුද්දට මගෙනුත් සුභ පැතුම් සහෝ.දිගටම කරගෙන යන්න!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-42076832304660725392013-04-08T12:14:36.967+05:302013-04-08T12:14:36.967+05:30බොහොම ස්තූතියි!!!
දිගටම එන්න. නිවාඩු කාලේ නිසා තව ...බොහොම ස්තූතියි!!!
දිගටම එන්න. නිවාඩු කාලේ නිසා තව තව දේවල් ලියවෙයි. අවුරුද්ද දවස් පහු වුනාම...Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-2371378397922589072013-04-08T12:13:33.049+05:302013-04-08T12:13:33.049+05:30ඉතින් කොච්චර හොඳයිද?
බෝ කොළේ කියන්නේ බෞද්ධාගමේ සංක...ඉතින් කොච්චර හොඳයිද?
බෝ කොළේ කියන්නේ බෞද්ධාගමේ සංකේතයක් නේ....Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-67230596993777820272013-04-08T11:50:08.031+05:302013-04-08T11:50:08.031+05:30සුබ පැතුම් වසරක ගමනට... ඉතාම සාර්ථක ලියන්නෙක් විදි...සුබ පැතුම් වසරක ගමනට... ඉතාම සාර්ථක ලියන්නෙක් විදියට ඉදිරියටම යන්න ලැබේවා... මේ ලිපියත් අගෙයි.. නොදන්න කරුණු දැන ගත්තා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-81057079010800568342013-04-07T22:50:46.747+05:302013-04-07T22:50:46.747+05:30ඕන් ඒ කතාවත් ඔය ඇඋහුවමයි.. ස්තූතියි චාමර..
අපේ කු...ඕන් ඒ කතාවත් ඔය ඇඋහුවමයි.. ස්තූතියි චාමර..

අපේ කුළුනෙ බෝ කොලේ පේන්ඩ ගනියිද දන්නෑ නේද ? :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-35883328478725034172013-04-07T19:59:38.758+05:302013-04-07T19:59:38.758+05:30දැන් හරි. තැන්කු හරී මහත්තයෝ :)දැන් හරි. තැන්කු හරී මහත්තයෝ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-84806743726998645392013-04-07T19:13:11.092+05:302013-04-07T19:13:11.092+05:30තැනක් යූ වේවා!!!
මම දවසක ප්‍රශ්නයක් විදියට මූණු පො...තැනක් යූ වේවා!!!
මම දවසක ප්‍රශ්නයක් විදියට මූණු පොතේ දැම්මා මේක.
බොහොම කාලෙකට කලින් රීඩර්ස් ඩයිජෙස්ට් එකක කියවපු විස්තරයක්. දැන් ඒ මැගසින් එක මට හොයාගන්න නැහැ. ඒ නිසා අර කුරුසිය පෙනෙන එක නවත්වන්න යොදපු ක්‍රම ගැන දැන් හරියට මතක නැහැ.
මගේ ජර්මන් යාලුවාගෙනුත් මට ඒ ගැන අහගන්න වුනේ නැහැ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-78412267133021230242013-04-07T19:05:46.265+05:302013-04-07T19:05:46.265+05:30බොහොම ස්තූතියි!!!බොහොම ස්තූතියි!!!Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-25486259164792734542013-04-07T19:05:08.417+05:302013-04-07T19:05:08.417+05:30තැනක් යූ වේවා!!! දිගටම එන්න.
අපි දිගටම ලියනවා.තැනක් යූ වේවා!!! දිගටම එන්න.
අපි දිගටම ලියනවා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-23525223558951260962013-04-07T18:54:56.463+05:302013-04-07T18:54:56.463+05:30අනිවා. මේ වගේ කුළුණකින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩය...අනිවා. මේ වගේ කුළුණකින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩයි. හරියට කරනවා නම්.

මම හිතුවා හරී මේක අහල ඇති කියලා. මොකෝ මේක බොහොම ප්‍රසිද්ධ කතාවක් කියලයි මම හිතුවේ. සමහරවිට මට එහෙම හිතෙන්නේ මම නූතන ජර්මන් ඉතිහාස පිස්සෙක් නිසා වෙන්න ඇති.

තැනක් යූ වේවා!!!Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-88796621697527727392013-04-07T15:02:56.393+05:302013-04-07T15:02:56.393+05:30ඔව්. තැනක් යූ වේවා මේ පින්තූරෙට ලින්ක් එක දැම්මට. ...ඔව්. තැනක් යූ වේවා මේ පින්තූරෙට ලින්ක් එක දැම්මට. මෙච්චර හොඳ පින්තූරයක් මම දැකල තිබ්බේ නැහැ.
හිරු එලිය පරාවර්තනය වෙනකොට බලන කෙනාට පෙනෙන්නේ කුරුසයක්.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-65195836516622833072013-04-07T14:53:31.206+05:302013-04-07T14:53:31.206+05:30මේකත් නියම වැඩක්නෙ.. අදමයි ඇහුවෙ.. නැගෙනහිර ජර්මන්...මේකත් නියම වැඩක්නෙ.. අදමයි ඇහුවෙ.. නැගෙනහිර ජර්මන් ආණ්ඩුව කරකියාගන්ඩ දෙයක් නැතුව ඉන්ඩ ඇති.. පුදුමයි කුළුණ කඩා නොදැම්මා..

හෙට අනිද්දට අපිටත් මේ වගේ සෝයි කුළුණක් ලැබෙනවා.. එතකොට ලෝකෙපුරාම මිනිස්සු ඒක බලන්ඩ මෙහෙ ඒවි නේද?

අවුරුද්දට සුභ පැතුම්.. තව තවත් ලිපි ලියන්ඩ ශක්තිය ලැබේවා!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-82626458783379129552013-04-07T14:49:35.879+05:302013-04-07T14:49:35.879+05:30http://schlicks.files.wordpress.com/2010/08/tv-tow...http://schlicks.files.wordpress.com/2010/08/tv-tower1.jpg

ඔතන නම් කුරුසෙ පැහැදිලිව පේනවා.. මේ වෙන්නේ කණ්ණාඩියකට ඉර එළිය වැටුනාම දිලිසෙනවා වගේ වැඩක්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-60860699590794010722013-04-07T14:31:41.714+05:302013-04-07T14:31:41.714+05:30ගොඩක් වැදගත් බ්ලොග් සටහනක් චාමර ..
දිගටම ලියන්න .....ගොඩක් වැදගත් බ්ලොග් සටහනක් චාමර ..
දිගටම ලියන්න ..එනවා බලන්න ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com