tag:blogger.com,1999:blog-6319254911611388907.post4183982527579560573..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6319254911611388907.post-6446575268155803822013-03-11T00:59:00.817+05:302013-03-11T00:59:00.817+05:30චෞසෙස්කු අපෙන් කොපි කළා නම් වෙන්න බැහැ. අපි කළා නම...චෞසෙස්කු අපෙන් කොපි කළා නම් වෙන්න බැහැ. අපි කළා නම් මිසක. හැබැයි ඉතින් කෙනෙක් කියන්න පුළුවන් අපේ පාර්ලිමේන්තුවටත් අච්චර ලොකු ගොඩනැගිල්ලක් හදාපු එක අනවශ්‍ය දෙයක් කියලා.. අපේ එක හැදුවේ නම් මේකට කළින්.

අපි වලට ගියත් මොකෝ රට පෙරට යනවා නම්.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-26267542704183797002013-03-10T20:54:31.125+05:302013-03-10T20:54:31.125+05:30කානිවා ලංකාවෙන් කොපි කරපු තියරිය..... රට පෙරට - අප...කානිවා ලංකාවෙන් කොපි කරපු තියරිය..... රට පෙරට - අපි වලටYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-32733987987432443402013-03-10T01:22:26.122+05:302013-03-10T01:22:26.122+05:30කම්මැලිකමක් නෙවෙයි, මේ දවස්වල වැඩ වැඩියි. තරමක වැඩ...කම්මැලිකමක් නෙවෙයි, මේ දවස්වල වැඩ වැඩියි. තරමක වැඩකට සෙට් වෙලා හිටියේ. අද තමයි නිවාඩුවක් ලැබුණේ. ඒ මදිවට දැනුත් තව බ්ලොග් පෝස්ට් එකක් ලියමින් ඉන්නේ.

ඔය කියන කන්දේ ඉස්සර පල්ලියක් තිබිලා තියෙනවා. 19 සියවසේ ආයුධ ගබඩාවක් තිබිලා තියෙනවා. මේ කන්ද අවට ප්‍රදේශයට කියලා තියෙන්නේ යුරේනස් කලාපය කියලා.
ස්ප්රී කියන නම නම් කොහොම හැදුනද කියලා හොයාගන්න බැරි වුනා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-88085111415815800792013-03-09T22:50:12.506+05:302013-03-09T22:50:12.506+05:30කාමර 1100 ක්. ලේසි නෑ නේද. ? අතරමං වෙන්නත් බැරි නෑ...කාමර 1100 ක්. ලේසි නෑ නේද. ? අතරමං වෙන්නත් බැරි නෑ.

//ස්පිරී කන්ද, අවි ගබඩා කන්ද සහ යුරේනස් කන්ද වැනි නම්වලින් හඳුන්වන ලද කන්ද කපා, ඒ අවට වූ ඓතිහාසික ස්ථාන ගණනාවක් විනාශ කොට// ඒ ස්ථාන ගැන වැඩි සඳහනක් නැද්ද..

හරී කිව්වා වගේ අද නම් පොඩ්ඩයි. චාමරට කම්මැලි හිතිල ද කොහෙද. . :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-65406489664389098512013-03-09T22:43:01.336+05:302013-03-09T22:43:01.336+05:30රමණීය උද්‍යානය කතාව නම් මම දන්නේ නැහැ හරී.... ඒත් ...රමණීය උද්‍යානය කතාව නම් මම දන්නේ නැහැ හරී.... ඒත් රුමේනියාව නම් ලස්සන රටක් කියලා අහලා තියෙනවා. ඒ රටේ ඉතිහාසය නම් එච්චර ලස්සන නැහැ.
වෙන වෙන එව්වා මැවිලා පේන එකට මට නම් කල හැකි දෙයක් නැත. :)

මේක ගොඩක් කාලයක් තිස්සේ ලියන්න ඔලුවේ තියාගෙන හිටපු දෙයක් නිසයි කෙටියෙන් ලියලා ඉවර කලේ. එතකොට මේක ඔලුවෙන් අහක් කරන්න පුළුවන් නේ. ඊළඟ එක ගැන හිත යොදවන්න ඔලුව නිදහස් වෙනවා නේ. :-)
ඊළඟ එකත් ඔළුවට බරක් වෙන්න කලින් ඉවර කරන්න ඕන.... Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-40425359535889444052013-03-09T22:38:48.010+05:302013-03-09T22:38:48.010+05:30අනේ මන්දා. මට නම් හිතෙන්නේ නැහැ මේකේ කිසිම වටිනාකම...අනේ මන්දා. මට නම් හිතෙන්නේ නැහැ මේකේ කිසිම වටිනාකමක් තියෙනවා කියලා. :-)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-25651119249153077282013-03-09T22:23:50.641+05:302013-03-09T22:23:50.641+05:30"සිය ජනතාව කුසගින්නේ සිටියදී, ඇතැම් කාලවල දින..."සිය ජනතාව කුසගින්නේ සිටියදී, ඇතැම් කාලවල දිනකට පැය තුනක් පමණක් විදුලි බලය සැපයීමට හැකියාව තිබියදී මෙවන් විශාල ව්‍යාපෘතිවල නිරත වීම කෙතරම් අනුචිතදැයි චෞසෙස්කුට වැටහෙන්නට නැත. " වෙන වෙන එව්වා මැවිලා පේනවනෙ.. :)

"ගොඩනැගිල්ලේ පොළවෙන් ඉහල ඇතැම් කොටස් සහ භූගත කොටස් රැසක් තවම නිමවා නැත. " ඒ තරමට ලොකුයි..

අද නම් බොහොම කෙටි ලිපියක්.. මම අහලා තියෙනවා රාවණා කට්ටිය කියන කතාවක්.. අද රුමේනියාව වෙලා තියෙන්නෙ රාවණාගෙ කාලේ 'රමණීය' කියපු උද්යානෙටලු.. මේක ඇහුවෙ වර්ගපූර්ණිකාව ලියවෙන්ඩ කලින්.. :) මට මතක හැටියට ආනන්දෙන් මුද්‍රණය කළ පත්‍රිකාවක..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-86460520572768080982013-03-09T20:31:41.182+05:302013-03-09T20:31:41.182+05:30එහි වටිනාකමක් අද තිබුණද ඒදා එය ගොඩ නැඟිම තුල අහිංස...එහි වටිනාකමක් අද තිබුණද ඒදා එය ගොඩ නැඟිම තුල අහිංසක ජනයා අපහසුතාවයට පත්විම සංවේදියි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com