tag:blogger.com,1999:blog-6319254911611388907.post3945702698607716567..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: ජර්මනිය එරට නව-නට්සි පක්ෂය තහනම් කිරීමේ වෑයමකChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6319254911611388907.post-91824497514187949882016-03-10T09:42:40.466+05:302016-03-10T09:42:40.466+05:30ඉන්දියාවෙ, ලංකාවෙ දෙකේම නිදහස් සටනට වාමාංශික පක්ෂව...ඉන්දියාවෙ, ලංකාවෙ දෙකේම නිදහස් සටනට වාමාංශික පක්ෂවල දායකත්වය ඉතා වැදගත් වුණා. අවාසනාවට ඒ ගැන කවුරුත් කතා කරනෙ නෑ. ඒ වෙනුවට අර සම්මුතිවාදී "නිදහස් සටන්" ගැන තමයි කියවන්නෙ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-71471735957312903182016-03-10T09:36:12.321+05:302016-03-10T09:36:12.321+05:30ඇයි නිදහස් අරගලයක් තිබ්බේ නැතිද ?
දැන් ඔය මහත්මා ...ඇයි නිදහස් අරගලයක් තිබ්බේ නැතිද ?

දැන් ඔය මහත්මා ගාන්ධි කෙසේ වෙතත් අර සුභාෂ් ච්න්ද්ර්බොස්ලා අරගලයක් කෙරුවේ නැතිද ?ඇයි සෙන්නයියේ අර ලංකාවේ වාමාංශික නායකයෝ පවා ඔය නිදහස් සටනේ හිටියා කියලා කියන්නේ හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-70996420622413909262016-03-09T19:57:16.980+05:302016-03-09T19:57:16.980+05:30"ඉන්දියානු නිදහස් අරගලය"
හෙහ් .....ඔය ක..."ඉන්දියානු නිදහස් අරගලය"

හෙහ් .....ඔය කියන්නේ අර හැමතැනම රීල කරපු අරගලය වෙන්න ඇති...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-60987449279264621992016-03-03T19:23:07.011+05:302016-03-03T19:23:07.011+05:30අපෝ ඒ ගැන කියලා වැඩක් නැහැ.
හිට්ලර් හොඳයි කියන උන...අපෝ ඒ ගැන කියලා වැඩක් නැහැ.

හිට්ලර් හොඳයි කියන උන් කියන එක දෙයක් තමයි පොර දේශප්‍රේමියෙක් කියන එක.

යකෝ මිනිමරුවොත් දේශපේමින් වෙන රටක් නේ මේක.

තවත් තර්කයක් තමයි හිට්ලර්ගේ දෙවෙනි ලෝක යුද්දේ හේතුවක් වුනා කියන එක බිර්තන්ය අධිරාජ්‍යවාදීන්ට අපේ වගේ රටවල් වලට නිදහස දෙන්නත්.

හැබැයි මම නම් හිතන්නේ අපිට නිදහස ලැබෙන්න හේතු වුනේ "ඉන්දියානු නිදහස් අරගලය" ඉන්දියාවට නිදහස දුන්නට පස්සේ අපිව නිකම් තියන් ඉන්න එක තේරුමක් නැති නිසා අපිටත් නිදහස දෙන්න ඇති කියලායි මගේ අදහස.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-60903368643799503052016-03-03T17:23:55.573+05:302016-03-03T17:23:55.573+05:30ඒ වුනාට මේ අපේ රටෙත් ඉන්නෙ හිට්ලර් හොඳයි කියන උන්ඒ වුනාට මේ අපේ රටෙත් ඉන්නෙ හිට්ලර් හොඳයි කියන උන්Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-23910367715106312922016-03-03T16:24:15.886+05:302016-03-03T16:24:15.886+05:30මේ දවස් වල කියවන්නේ අභය හේවාවසම් මහත්මයා පරිවර්තනය...මේ දවස් වල කියවන්නේ අභය හේවාවසම් මහත්මයා පරිවර්තනය කරපු "හිට්ලර්ගේ එස් එස් හමුදාව" කියන පොත.ඒ පොතේ එන "සැලමොන් තවුබර්'වගේ මිනිස්සු වින්ද අපා දුක ගැන කියෙව්වත් ඇති නාසි කාරයෝ ගැන පිළිකුලක් දැනෙන්න.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-2929424247497065112016-03-02T10:40:57.957+05:302016-03-02T10:40:57.957+05:30දන්න දෙයක් ගැන ලියන්න එපැයි නොදන්න මගුල් කරන්නෙ නැ...දන්න දෙයක් ගැන ලියන්න එපැයි නොදන්න මගුල් කරන්නෙ නැතිව :)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-78482655139113151422016-03-02T10:27:19.522+05:302016-03-02T10:27:19.522+05:30ආයෙම හිට්ලර්............ආයෙම හිට්ලර්............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-58206455483747759052016-03-01T23:16:28.790+05:302016-03-01T23:16:28.790+05:30හිට්ලර් මැරිල ගොඩක් කල් ය කියල ඉතින් නට්සිවාදයට ඔල...හිට්ලර් මැරිල ගොඩක් කල් ය කියල ඉතින් නට්සිවාදයට ඔලුව උස්සන්න දෙන්න බෑ නෙChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-13335492098888916062016-03-01T21:43:48.856+05:302016-03-01T21:43:48.856+05:30දැන් ඉතිං හිට්ලර් මැරිල ගොඩක් කල් නේ..ඒයාලට ආයෙ එන...දැන් ඉතිං හිට්ලර් මැරිල ගොඩක් කල් නේ..ඒයාලට ආයෙ එන්න දුන්න නම් හරි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com