tag:blogger.com,1999:blog-6319254911611388907.post169218414903681940..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: අමරාවතී නගරය පිළිබඳ විවාදයක්Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6319254911611388907.post-39288265679442530052015-06-03T21:39:19.239+05:302015-06-03T21:39:19.239+05:30තවම ඒක වලංගුයි. අවුරුදු 10 කට. නමුත් ඒක ප්රායෝගි...තවම ඒක වලංගුයි. අවුරුදු 10 කට. නමුත් ඒක ප්‍රායෝගිකව එච්චර ලේසි දෙයක් නෙවෙයි. හයිද්‍රබාද් තියෙන්නෙ තෙලන්ගනාව මැද නෙChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-38767280471523841722015-06-03T21:25:22.637+05:302015-06-03T21:25:22.637+05:30හයිද්‍රාබාද් නම ප්‍රසිද්ධයි අන්ද්‍රා ප්‍රදේශ් වලට ...හයිද්‍රාබාද් නම ප්‍රසිද්ධයි අන්ද්‍රා ප්‍රදේශ් වලට වැඩිය..

හයිද්‍රාබාද් සිටි එක කාලයක් යනකම් ප්‍රාන්ත දෙකටම අයිතියි කියලා මොකක්ද එකඟතාවයක් ඇතිවුනා නේද වෙන් වෙනකොට.. දැන් ඒක ඉවරද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-32549337593758214082015-06-03T15:54:47.046+05:302015-06-03T15:54:47.046+05:30මහෞෂධ,
ලින්ක් එක බොහෝම වටි.බුක් මාක් කරගතිමි.බොහෝ...මහෞෂධ,
ලින්ක් එක බොහෝම වටි.බුක් මාක් කරගතිමි.බොහෝතුති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-47115441393576829622015-06-03T15:27:35.216+05:302015-06-03T15:27:35.216+05:30මහෞෂධ
මේ ලින්ක් එක ට්‍රයි කරන්න මේ වගෙ වචන ටයිප් ...මහෞෂධ
මේ ලින්ක් එක ට්‍රයි කරන්න මේ වගෙ වචන ටයිප් කරන්න...

http://www.lexilogos.com/keyboard/sinhala.htm

එනිවේ, ප්‍රශ්නෙට ආවොත්... ඉන්දියාවෙ මහ ආණ්ඩුව තමා තීරණය කළේ. ඒ ෆයිට් එක දශක ගාණක් පරණ ෆයිට් එකක් තමයි. නමුත් අන්තිමට කොංග්රස් රජය මේක කළේ ඡන්දය බලාගෙන කියලයි චෝදනා එල්ල වුනේ.

ඉන්දියාවෙ ප්‍රාන්ත සීමා තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ මධ්‍යම රජයට. ඒ අයට ඕන දේ කරන්න පුලුවන්. නමුත් ප්‍රායෝගිකව ගත්තම ඉතින් ප්රාදේශීයව මිනිස්සුන්ගෙ ඉල්ලීම් අනුව මිසක ඕන ඕන විදියට ප්‍රාන්ත බෙදනවා අඩුයි. මිනිස්සුන් ගෙ ඡන්දෙත් නැති කරගෙන බෑ නෙ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-57521042960835003302015-06-03T14:49:54.238+05:302015-06-03T14:49:54.238+05:30අමරාවතිය කිව්වම මතක වෙන්නෙම අර මහෂධ (මේ වචනය හරියට...අමරාවතිය කිව්වම මතක වෙන්නෙම අර මහෂධ (මේ වචනය හරියට ලියා ගන්න බැහැනේ ගුගල් ඉන්පුට් වලින්) පණ්ඩිතයාගේ භාර්යවමයිනේ.:)

මේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රන්තයෙන් තෙලන්ගනා වෙන්වුනේ ජනමත විචාරණයකින්ද ?කාලයක් තිස්සේ වෙනම ප්රන්තයක් වෙනුවෙන් ඔය තෙලන්ගනා වැසියන් පෙනි සිටියා නේද ? Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-67635640390880624012015-06-03T14:37:54.194+05:302015-06-03T14:37:54.194+05:30amarawathi port city ekak karanna. ethakota hari.amarawathi port city ekak karanna. ethakota hari.Anonymousnoreply@blogger.com