tag:blogger.com,1999:blog-6319254911611388907.post1666091863301638021..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: නිදහස කරා වූ දිගු ගමන නිමකල මැන්ඩෙලාChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6319254911611388907.post-4696333086607333592014-01-18T19:41:50.504+05:302014-01-18T19:41:50.504+05:30//මැන්ඩෙලා අහිමි වූයේ දකුණු අප්‍රිකාවට පමණක් නොවේ....//මැන්ඩෙලා අහිමි වූයේ දකුණු අප්‍රිකාවට පමණක් නොවේ. ඔහු ලෝකයේම පුරවැසියකු විය. ලෝකයටම ඔහු අහිමි විය.//
සත්තකින්ම....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-25632270198258383852013-12-09T11:56:00.583+05:302013-12-09T11:56:00.583+05:30//ලෝකයටම ඔහු අහිමි විය. ඔහුගේ අඩුව අදට වඩා දැනෙනු...//ලෝකයටම ඔහු අහිමි විය. ඔහුගේ අඩුව අදට වඩා දැනෙනු ඇත්තේ හෙටය//.

ඇතෙන්ම ලෝකයට අවශ්‍යම අය ඔවුන් ලෝකයට ඇවසිම යුගයේ ලෝකයෙන් සමුගැනීම ලෝකයේම අවසනාවක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-7206139065250424002013-12-09T11:53:08.910+05:302013-12-09T11:53:08.910+05:30//ලංකා රජයේත් වැරදි නිසා තමයි අපේ කතාව ලෝකයට ගියේ ...//ලංකා රජයේත් වැරදි නිසා තමයි අපේ කතාව ලෝකයට ගියේ නැත්තෙ. ඒකට අපි බනින්න ඕන මැන්ඩෙලාටත් වැඩිය අපේ 'ඩෙලා'ලට.//
ඔබ සමගින් එකගයි....Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-13687437456807511842013-12-08T11:05:47.514+05:302013-12-08T11:05:47.514+05:30පුදුම වෙන්න දෙයක් නැහැ... ඒ කාලේ මේ රටේ තිබ්බ ප්‍ර...පුදුම වෙන්න දෙයක් නැහැ... ඒ කාලේ මේ රටේ තිබ්බ ප්රශ්නය ගැන පිටට ගියේ තනිකරම ඒක පාර්ශවික මතවාදයක්. ඕක ලංකාවට විතරක් සීමා වූ ගැටලුවක් නෙවෙයි. සමහර ඇමරිකන්කාරයො මැන්ඩෙලා සලකන්නෙ කොමියුනිස්ට්කාරයෙක් විදියට... ඒකත් වැරදි බව අපි දන්නවා නෙ. 1980 ගණන්වල කොන්සර්වේටිව් පක්ෂයේ සමහරු බ්‍රිතාන්‍යයේ පෙළපාලි ගියේ මැන්ඩෙලාව එල්ලන්න කියලා. ඒ කාලෙ අද වීරයෙක් වෙන්න ගිහින් පස්ස ඇණගෙන ඉන්න කැමරන් අයියත් තරුණ කොන්සැවේටිව් පාක්ෂිකයෙක්... (නමුත් එයා Hang Mandela කියලා බෝඩ් එල්ලාගෙන හිටපු බවට සාක්කි නැහැ).

ලංකා රජයේත් වැරදි නිසා තමයි අපේ කතාව ලෝකයට ගියේ නැත්තෙ. ඒකට අපි බනින්න ඕන මැන්ඩෙලාටත් වැඩිය අපේ 'ඩෙලා'ලට.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-9551202889153422052013-12-08T09:47:09.410+05:302013-12-08T09:47:09.410+05:30//ඔහු එක් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ශයව යම් ප...//ඔහු එක් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ශයව යම් ප්‍රකාශයක් කළා//

මෙතන තමයි මම හිතන්නේ මැන්ඩෙලා ට වැරදුන තැන. ඔහු ලංකාවේ ත්‍රස්තවාදී ප්රශ්නය ගැන බැලුවේ අප්‍රිකාවේ තිබුණු අර්බූදයේ දෘෂ්ටි කෝණයෙන්.ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-57323367200579198342013-12-08T07:13:27.758+05:302013-12-08T07:13:27.758+05:30ඉන්වික්ටස් චිත්‍රපටයට පාදක වෙන්නෙ ඔහු රග්බි පිළ වෙ...ඉන්වික්ටස් චිත්‍රපටයට පාදක වෙන්නෙ ඔහු රග්බි පිළ වෙනුවෙන් දක්වපු ඒ දායකතවයයි. මම හිතන්නෙ ඔහු එක් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ශයව යම් ප්‍රකාශයක් කළා. ඒ නිසාද මංදා මගේ හිතේ ඔහු ගැන පැහැදීමක් නැහැ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-6388924447829513862013-12-07T23:32:35.374+05:302013-12-07T23:32:35.374+05:30පුරුදු විදියටම "තැන්ක් යූ වේවා!" කිව්වා ...පුරුදු විදියටම "තැන්ක් යූ වේවා!" කිව්වා එහෙනම්... :)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-86847451894214445952013-12-07T20:24:13.890+05:302013-12-07T20:24:13.890+05:30කාලෙකට පස්සේ අයෙත් සුපිරි පොඑස්ට් එකක් :)... එල එල...කාලෙකට පස්සේ අයෙත් සුපිරි පොඑස්ට් එකක් :)... එල එල :)ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.com