tag:blogger.com,1999:blog-6319254911611388907.post1443073144603110050..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: රජුගේ වරදට ජනතාවගෙන් පළි ගැනීමChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6319254911611388907.post-68358297455941536152015-02-25T11:37:29.803+05:302015-02-25T11:37:29.803+05:30එදා තිබුන දේශපලන දෘශ්ටියට අනුව රජ්‍ය නයකයාත් රජ්‍ය...එදා තිබුන දේශපලන දෘශ්ටියට අනුව රජ්‍ය නයකයාත් රජ්යත් දෙකම එකක් බව පෑහෑදිලියි. අද තියෙන දේශපලන දෘශ්ටියට අනුව රජ්‍ය නයකයාත් රජ්යත් යනු එකක් නොව දෙකකි. එද තිබුන දේශපලන ක්‍රියා අද තියෙන දේශපලන දෘශ්ටියෙන් බලන එක කොතෙක් දුරට සාදරණද? අද තියෙන දේශපලන ක්‍රියා අනගතයෙ තියෙන දේශපලන දෘශ්ටියෙන් බලන එක කොතෙක් දුරට සාදරණද? සමහර විට අද තියෙන දේශපලන දෘශ්ටිය එද තිබුනා නම් අපේ දුටු ගමුණු මහරජතුමා තමන්ගේ පෞදගලික වියදමින් මිරිසවෑටිය වෙහෙර හදන්න තිබුනා. මගෙ අදහස මෙකයි.චරණhttps://www.blogger.com/profile/05750628039277473006noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-85818411234469407502015-01-29T11:28:49.340+05:302015-01-29T11:28:49.340+05:30මටත් මෙය දැක සිනහ පහල වූ නමුත් මුකුත් නොකියා සිටිය...මටත් මෙය දැක සිනහ පහල වූ නමුත් මුකුත් නොකියා සිටියෙමි :)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-75125883265371063172015-01-29T11:26:49.594+05:302015-01-29T11:26:49.594+05:30ඔව්. ලංකාවෙ ඔක්කොම දේවල් ඉන් දියාවෙන් ආවාය, නැත්න...ඔව්. ලංකාවෙ ඔක්කොම දේවල් ඉන් දියාවෙන් ආවාය, නැත්නම් මෙහෙ සංස්කෘතියක් තිබ්බේ නැත... ඔන්න ඔහොම කතා.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-24313303881662632922015-01-29T11:20:15.786+05:302015-01-29T11:20:15.786+05:30මහා වංශය ගැන ඇත්තටම ගැටළු ගොඩක් තියෙනවා කියලා මටත්...මහා වංශය ගැන ඇත්තටම ගැටළු ගොඩක් තියෙනවා කියලා මටත් තේරුනා.ඒත් මං ප්‍රසිද්ධියේ කියන්න බය වුනා.මහවංශයේ ගොඩක් කෙප්ප තියෙනවා.අර කිව්වා වගේ රජාගේ පැත්ත ගන්නවා තමා.ශ්‍රී ලංකාවේ හිටපු දේශීය සිංහලයන් විනාශ කරන්න ඔනි වෙලා තියෙනවා කියලා මට පේනවා.මොකද ගොඩක් අපහාසත් තියෙනවා.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-13211589971768511592015-01-25T14:46:14.665+05:302015-01-25T14:46:14.665+05:30ඉස්සර මිනිස්සු වැඩ කරේ පඩියට නෙමෙයි, රාජකාරියට. එත...ඉස්සර මිනිස්සු වැඩ කරේ පඩියට නෙමෙයි, රාජකාරියට. එතනදි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න උනා! මේ චෛත්‍ය හදන්න මිනිසු එකතු උනෙ කැමැත්තෙන් නම්, ඒක හොඳයි. එහෙම නැතුව එළාරගෙ හමුදාව ලව්ව බලෙන් වැඩගත්තනම්! කොහොම උනත් එළාර වගේ ධාර්මික රජෙක් යටතෙ හම්බුකොරන දෙයින් කාල බීල හිටපු මිනිස්සුන්ට එකපිට චෛත්‍ය හදන්න වෙච්චි එක හරියට යුද්දෙ ඉවරකරපු හමුදාව කාණු කැපුව වගෙද දන්නෙ නෑ කොළඹ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-36875078953194216232015-01-19T10:41:59.729+05:302015-01-19T10:41:59.729+05:30අපෝ. එක කතාවක් ලියලා මෙහෙම ගහගන්නවා නම් බැරියැ...
...අපෝ. එක කතාවක් ලියලා මෙහෙම ගහගන්නවා නම් බැරියැ...

මම අදහස් කළේ සරල දෙයක්. ඒ කාලෙ සිස්ටම් එකයි, දැන් සිස්ටම් එකයි සංසන්දනය කරන්න බෑ කොහොමත්. අනික රජ්ජුරුවෝ කියාපු නිසාම නෙවෙයි මිනිස්සු මේ දේවල්වල යෙදෙන්නෙ. රජ්ජුරුවෝ කියන්නෙ නැතුවත් මිනිස්සු මෙහෙම දේවල් කරලා තියෙනවා නෙ.

මගේ තර්කය වුනේ තමුන්ගෙ "පව් කමා කරගන්න" මිනිස්සුන් ගෙන් (බලෙන් හෝ මුදල් ගෙවා හෝ) වැඩ කරවාගත්තා නම් රජ්ජුරුවෝ යහපත් කෙනෙක් නොවන බවයි.

එහෙම නැතුව සිද්ධස්ථානයක් විදියට හෝ බලය පෙන්වන්න මේ දේ කළා නම් ඒක වෙනමම කතාවක්. එතන ලොජික් එකක් තියෙනව. පළවෙනි කාරණේදි ශ්‍රද්ධාව. දෙවනි කාරණේදි නම් ඉතින් දේසපාලනයChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-76215851795784737832015-01-19T10:41:34.041+05:302015-01-19T10:41:34.041+05:30නෑ මචං මම මයිත්රීපාලයට චන්දෙ දීපු කොටියෙක් නෑ මචං මම මයිත්රීපාලයට චන්දෙ දීපු කොටියෙක් Dinukahttps://www.blogger.com/profile/05014187871378186883noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-62567722049026734342015-01-19T10:34:40.874+05:302015-01-19T10:34:40.874+05:30සෙන්නයියා,
මොකෝ බං නිකං කේන්තියෙන් වගේ.:D
මෛත්ර...සෙන්නයියා,

මොකෝ බං නිකං කේන්තියෙන් වගේ.:D
මෛත්‍රී වේවා !!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-7452545794074027742015-01-18T12:38:45.520+05:302015-01-18T12:38:45.520+05:30දිනුක,
ඔයාගේ මේ පොඩි කමෙන්ට් එක දැකපු ගමන් මට තේ...දිනුක,

ඔයාගේ මේ පොඩි කමෙන්ට් එක දැකපු ගමන් මට තේරුනා ඔයා මම වගේ නෙමේ බොහොම කාරණා කටයුතු දන්න කෙනෙක් කියලා. මම ඔයා කියන විදිහකට කරන්නම්කෝ...

මේ නිකමට වගේ දැන ගන්න අහන්නේ, ඔයත් ආණ්ඩුව පෙරලපු සොෂල් මීඩියා පොරක්ද ? ටෝන් එක ටිකක් ඒ වගේ ඒකයි. මෛත්‍රී වේවා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-77442763423508466992015-01-18T10:02:05.874+05:302015-01-18T10:02:05.874+05:30ඉස්සර අපේ අම්මලා අපි ගෙදර වැඩ නොකළම, නැත්තං නැගිට්...ඉස්සර අපේ අම්මලා අපි ගෙදර වැඩ නොකළම, නැත්තං නැගිට්ටෙව්වම නැගිටින්නෙ නැති උනාම වගේ හැම එකකදිම ‘ උඹලට අපි කොච්චර කෙරුවද, උඹලට ඒවා ගානක් නෑ, අපි කොච්චර නැහුනත් වැඩක් නෑ.......“ ඔන්න ඔහොම හෑල්ලක් කියෝගෙන යනවා හැමදාම, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ..... මේ කමෙන්ට් එක දැක්කම මට මතක් උනේ අන්න ඒක....

මහාවංශය කියන්නෙ සම්පූර්ණ බොරුවක් නොවුනත්, ඇත්ත හොයා ගන්න නං, දෙතුත් පාරක් හොඳට පෙරලා ගන්න ඕනෙ පොතක්... අද කාලෙත් ඔය වගේ රචනා, නාට්ටි, චිත්‍රපටි හැදෙන්නෙ... ඉන්න රජාට ඕනෙ විදියට, ඉන්න වන්දිබට්ටයො කවි කොල ලියන්නෙ... ඒවා සම්පූරණ ඇත්ත නොවෙන බව ඕනෙ මොලයක් තියෙන මිනිහෙක්ට තේරෙන්න ඕනෙ.... ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-63077312407932546612015-01-18T09:50:13.272+05:302015-01-18T09:50:13.272+05:30මිරිස් මාලු කතන්දරේ බොරුවක් කියල මිරිසවැටිය ගාව ලව...මිරිස් මාලු කතන්දරේ බොරුවක් කියල මිරිසවැටිය ගාව ලවුස්පීකර් තියන් ඉන්න කට්ටිය කියනව... ඇත්ත කතන්දරේ මට මතක නෑ.... ළඟදි ගිය කෙනෙක්ගෙන් අහල බලන්න... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-59504853092270874182015-01-18T06:30:52.136+05:302015-01-18T06:30:52.136+05:30දුටු ගැමුණු රජතුමා මහනාරක වැඩක්නෙ කරල තියෙන්නෙ. එ...දුටු ගැමුණු රජතුමා මහනාරක වැඩක්නෙ කරල තියෙන්නෙ. එතුමට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමු. අනික මහා වංශය ගතානුගතික මත පල කරන මිත්‍යා පොතක්නෙ. ඒක පුච්චලා දාමු. හැංගිලා තිබුන ඕක එලියට ගත්තේ ගයිගර් නෙ. එයාගේ නමත් මකලා දාමු.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-66900812512713447602015-01-17T12:45:17.341+05:302015-01-17T12:45:17.341+05:30මහා වංශය කොහොමත් අතිශෝක්තියක්නේ.දැන් මේ කියන විදිය...මහා වංශය කොහොමත් අතිශෝක්තියක්නේ.දැන් මේ කියන විදියට රජතුමා මහාජනතාව ගේ ශ්‍රමය සුරා ගෙන තියෙනවා නිකම් වැඩ ගත්තා නම්.වේතනයක් දුන්නා නම් රාජ්‍ය දේපළ අවභාවිතා කරලා තියෙනවා.ඒ විදියට බැලුවොත් කොහෙන් ගියත් රජා වැරදියි.
නමුත් ගැමුණු රජතුමා සිංහල ජාතිය උදෙසා කර තිබෙන සේවය තකා ඔන්න ඔහේ අපි මේක අතහැරලා දාමු...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-38490154428677728552015-01-17T11:27:18.697+05:302015-01-17T11:27:18.697+05:30පංසලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ..
පිළිම දාගැබ් පෙන...පංසලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ..
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ..
ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි..
වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ

ගස්, ගල්, පර්වත වන්දනාව බුදුන් වහන්සේ අනුමත නොකලේය. නමුත් උන් වහන්සේ අනුමත කළ ධර්මය දෙස කිසිවෙකු නොබලයි.
එබැවින් තවමත්,
ගස්, ගල්, පර්වත වන්දනාවෙන් මෝක්ෂය පතයි.............Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-54423647694497281542015-01-17T11:22:40.840+05:302015-01-17T11:22:40.840+05:30මහා වංශය සෑම විටම ලියැවුනේ රජතුමාට පක්ෂපාතීවය. අදද...මහා වංශය සෑම විටම ලියැවුනේ රජතුමාට පක්ෂපාතීවය. අදද එසේමය.

එදා දෙමළ ජනතාව සහ රජු මරා දැමීම සඳහා සහ ඒකාධිපති වීමේ බල ලෝභීව කළ හටන "මාගේ වෑයම රජ සැප විඳිම සදහා නොව බුද්ද ශාසනයේ චිරස්තිතිය සඳහාය."
වත්මන තම දේශපාලනය විසින් බිහිකළ බෙදුම්වාදය මර්ධනයට (නමුත් දමිල ජනයා එතැනමය) කියා ආයුධ අරගලය පමණක් අවසන් කිරීමට "මානූෂීය මෙහෙයුම"Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-78962484792625031862015-01-17T11:12:01.363+05:302015-01-17T11:12:01.363+05:30පිං කරන්න ඕන කැමැත්තෙන් බලෙන් පිං කරවන්න බෑ මිනිස්...පිං කරන්න ඕන කැමැත්තෙන් බලෙන් පිං කරවන්න බෑ මිනිස්සු වැඩ කරන්නේ රජා කියපු නිසා නැතුව පිනට නෙවෙයි , දැන් කියන්න එපා ඉස්සර මිනිස්සු එහෙම නෑ කියල ඒ හිටියෙත් දැන් ඉන්න කට්ටියගේ මුතුන් මිත්තොනේ
Dinukahttps://www.blogger.com/profile/05014187871378186883noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-17754639036681680332015-01-17T00:45:28.981+05:302015-01-17T00:45:28.981+05:30ඒකත් ඇත්ත බලන් ගියාම :)ඒකත් ඇත්ත බලන් ගියාම :)Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-51114949465209490962015-01-17T00:44:39.207+05:302015-01-17T00:44:39.207+05:30එකඟ නොවීම ගැන සතුටුයි. මූලික ප්රශ්නය... රජ කෙනෙක...එකඟ නොවීම ගැන සතුටුයි. මූලික ප්රශ්නය... රජ කෙනෙක්, තමුන් කල වරදකට, ජනතාව ලවා වැඩ ගන්නවා නම්, ඒ කියන්නේ තමන්ගෙ කරුමය ගෙවන්න දහස් ගණන් මිනිසුන් යොදා ගන්නවා නම්, ඔහු යහපත් රජ කෙනෙකු විය හැකිද?

අනෙකුත් කාරණා ද්විතීකයි. පටලවා ගන්න එපා.

මගේ අදහස, මිරිස් මාලු කතාව මහාවංසකාරයාගේ කෙප්පයක් බවයි.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-19086237108224465722015-01-16T20:44:48.781+05:302015-01-16T20:44:48.781+05:30මේකෙ යටි පෙලක් තියනවද කියලා බැලුවේ.
එකග නෑ චාමර, ...මේකෙ යටි පෙලක් තියනවද කියලා බැලුවේ.

එකග නෑ චාමර, රජ තුමාට වරදක් නොවී චෛත්‍යක් හදන්න ඕනා කියලා හිතිලා කළා නම්, එහෙම නැත්නම් දෙවෙනියට කියපු හේතුව නිසා හැදුවනම් ඒත් ඉතිං ජනතාවගෙ මුදලින් එපෑයැ හදන්න. අනිත් එක වෙහෙර විහාර තනවන එක බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට දානයක් දෙනවට වඩා උතුම් පුන්‍ය කර්මයක් කියනවනේ. ඉතින් සහබාගී වෙච්ච හැමෝටම ඒ පින ලැබෙනවනේ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-75774939915551348162015-01-16T18:19:31.139+05:302015-01-16T18:19:31.139+05:30රජවරු ඒහෙම තමයි................ රජවරු ඒහෙම තමයි................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com