tag:blogger.com,1999:blog-6319254911611388907.post1276744272901238964..comments2024-01-09T15:47:44.036+05:30Comments on ඇසි දිසි මානය: 1930 පාපන්දු ලෝක කුසලානයChamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6319254911611388907.post-48436543988191420672014-04-19T11:57:48.650+05:302014-04-19T11:57:48.650+05:30"බොස්" කියන්නෙ විහිලුවට. එහෙනම් "ජ..."බොස්" කියන්නෙ විහිලුවට. එහෙනම් "ජබොස්" කියමු... :)

මටත් ඒ පොත ගැන මතකයක් තියෙනවා. නමුත් විස්තරයක් මතක නැහැ... :(Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-59003263136235090652014-04-19T11:52:54.228+05:302014-04-19T11:52:54.228+05:30"බොස්" කියන වචනෙට මම කැමති නෑ..
පොඩි කා..."බොස්" කියන වචනෙට මම කැමති නෑ..

පොඩි කාලේ "දෙපා ලදිමි" කියලා පරිවර්තනයක් කියෙව්වා මතකයි. ඒකෙත් තිබුනේ දුප්පත් කොල්ලෙක් මහන්සි වෙලා හොඳ පාපන්දු ක්රීඩකයෙක් වෙන කතාවක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-23980561045139116422014-04-19T11:30:10.856+05:302014-04-19T11:30:10.856+05:30තැන්ක් යූ වේවා බොස්!
ලංකාව ඉතිහාසෙ ආපු හොඳම ෆීෆා ...තැන්ක් යූ වේවා බොස්!

ලංකාව ඉතිහාසෙ ආපු හොඳම ෆීෆා රෑන්කිං එක 122 වගේ මතක. මෑතකදි 190 ට බැස්සා. ඒ ඔක්කොම සාමාජිකයො 204 ක් අතුරින්. ඉස්සර අපිට වඩා පහල හිටපු, මෑතක් වෙනකල් ෆුට්බෝල් සෙල්ලම් නොකරපු භූතානය පවා දැන් අපට වඩා හොඳයි...

1930 වෙද්දි අප්රිකාව, ආසියාව විතරක් නෙවෙයි උතුරු ඇමරිකාවෙ (කැනඩාව, ඇ.එ.ජ) පවා ෆුට්බෝල් ජනප්රිය වුනේ නෑ. දැන් තත්ත්වය වෙනස්. ආසියා-අප්රිකා රටවල් සියල්ලටම 1934 FIFA World Cup එකේ ඉඳන් දුන්නෙ ස්ලොට් එකක් විතරයි. අද වෙනකොට ඒ ගණන ගොඩක් වැඩි වෙලා තියෙනවා..

පාපන්දු කියන්නේ දුප්පතාගෙ සෙල්ලමක් නෙ. පේලේ ඇතුලු බොහෝ ක්රීඩකයො දුගී දුප්පත් භාවයෙන් ගොඩ ඇවිත් තියෙනවා පාපන්දු නිසා. යුරෝපයේ පවා එහෙම දුගී භාවයෙන් එලියට ආපු ක්රීඩකයො ඉන්නවා.

ආයෝජනය කරන්න ඕන මුදල් අඩු නිසා, දුප්පත් රටක දියුණු කරන්න ලේසි ක්රිකට් වලට වඩා ෆුට්බෝල් වගේ ක්රීඩාවක්. ඒකයි බොහෝ රටවල ඒ ක්රීඩාව ජනප්රිය වෙලා තියෙන්නෙ. විශේෂයෙන් අප්රිකාවෙ...Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-12466624271472801732014-04-19T11:21:58.563+05:302014-04-19T11:21:58.563+05:30මේ Amateur සහ Professional කියන කාණ්ඩ දෙක තමයි. වෘ...මේ Amateur සහ Professional කියන කාණ්ඩ දෙක තමයි. වෘත්තීය මට්ටමෙන් ක්රීඩාව පමණක් කරන අය මීට අවුරුදු 100 කට පමණ පෙර එච්චර හිටියෙ නෑ (කිසිම ක්රීඩාවකට). ලංකාවේ 1996 වෙනකල් ක්රිකට් ක්රීඩකයො පවා තරඟාවලියකට ගියේ තමන් කරන රස්සාවෙන් නිවාඩු අරන්... 1930 ෆීෆා වර්ල්ඩ් කප් එකට රුමේනියාවට යන්න පුලුවන් උනේ රජ්ජුරුවො මැදිහත්වෙලා මාස 3 ක් නිවාඩු අරන් දීපු නිසා. අදටත් ලංකාවේ බොහෝ ක්රීඩකයන් වගේම වෙනත් රටවල බොහෝ ක්රීඩකයනුත් රැකියාවල් කරන ගමන් තමයි ක්රීඩාවේ නිරත වෙන්නෙ. රග්බි, ක්රිකට්, ෆුට්බෝල් වගේ ක්රීඩාවල පවා වෘත්තීය ක්රීඩකයො ඉන්නෙ ඒ ක්රීඩාවල් ජනප්රිය රටවල පමණයි. රග්බි වර්ල්ඩ් කප් එකට එන රටවල් 20 තුල පවා නිවාඩු අරන් සෙල්ලම් කරන අය ඉන්නවා. :)

අද කාලෙ නම් ඔලිම්පික් සඳහා මේ මිනුම් දඬු කොහොම යොදාගන්නවාද කියන එක ගැන මට අවබෝධයක් නැහැ.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-40556422964532836152014-04-19T10:53:34.106+05:302014-04-19T10:53:34.106+05:30නොදැන සිටි විස්තරයක්... ස්තූතියි චාමර.. එහෙම පටන් ...නොදැන සිටි විස්තරයක්... ස්තූතියි චාමර.. එහෙම පටන් ගත්තු ලෝක පාපන්දු කුසලානයට අද තියන තැන කොහොමද කියලා හිතුවම පුදුමත් හිතෙනවා.. ලංකාව කවදා ප්රථම කණඩායම් 32කටවත් තේරෙයිද මංදා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6319254911611388907.post-17439868280481155052014-04-19T05:29:03.834+05:302014-04-19T05:29:03.834+05:30ලිපියට ස්තුතියි.
ක්රීඩකයන් වෘත්තීයද ආධුනිකද කිය...ලිපියට ස්තුතියි.

ක්රීඩකයන් වෘත්තීයද ආධුනිකද කියලා වෙන්කරන්න භාවිතා කරන මිනුම් දණ්ඩ මොකක්ද?

දැනටත් ඔලිම්පික් වලට ආධුනික ක්රීඩකයන් සහභාගි වියයුතුයි කියන නීතිය තිබෙනවාද? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com